• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දළදා වන්දනාව ගැන රටටම විශේෂ නිවේදනයක් නිකුත් කරයි

25 April 2025
in දේශීය, පුවත්
දළදා වන්දනාව ගැන අලුත්ම නිවේදනය !
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

සිරි දළදා වන්දනාව අද (25) 8 වන දිනටත් පෙරවරු 11ට ආරම්භ කෙරුණා.

නමුත් පොලීසිය විසින් මහජනතාවට දැනුම් දී තිබෙන්නේ සිරි දළදා වන්දනාව සඳහා කිසිඳු හේතුවක් මත අලුතින් සැදැහැවතුන් එක්කර නොගන්නා බවයි.

කෙසේ වෙතත්  දළදා වන්දනා කමිටුව දැනුම් දී තිබෙන්නේ ඊයේ දිනයේ සිට මේ සඳහා එක් නොවන ලෙසයි.

සිරි දළදා වන්දනාව සඳහා පැමිණි සැදැහැවතුන්ගේ ප්‍රමාණය ඉහළ යෑමත් සමග   මෙම තීරණය ගෙන තිබෙන බව ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා.

කෙසේවෙතත් දැනට පෝලිම්වල සිටින සැදැහැවතුන් සඳහා වන්දනා මාන කිරීමට අවස්ථාව සලසාදීමට තීරණය කර ඇති අතර ලක්ෂ 4ක පමණ සැදැහැවතුන් සංඛ්‍යාවක් එලෙස පෝලිම්වල රැඳීසිටින බවයි පොලීසිය සඳහන් කරන්නේ.

මේ වනවිට පෝලිම්වල රැඳීසිටින පිරිස් සිරි දළදා වන්දනාව අවසන් කරනවිට 27 වන ඉරුදින පස්වරුව වනු ඇති බවට පොලීසිය අනුමාන කර තිබේනවා.

යම් හෙයකින් වන්දනා මාන කිරීමට ඉඩ ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් හෙට (26) පස්වරුවේ හෝ 27 උදෑසන දැනුම්දෙන බවද පොලීසිය සඳහන් කර සිටිනවා.

Post Views: 48
Previous Post

ධම්මික පෙරේරාගේ අලුත් බිස්නස් එක

Next Post

රනිල් සදුදාට අල්ලස් කොමිසමට

Editor TTV News

Editor TTV News

Next Post
රනිල් සදුදාට අල්ලස් කොමිසමට

රනිල් සදුදාට අල්ලස් කොමිසමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

මුකේෂ් අම්බානිගේ දැවැන්ත සත්ත්වෝද්‍යානයට ඉන්දීය රජයෙන් බදු පීඩනයක්

2 February 2026
‘කිවුල් ඔය’ ජලාශ ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධයක්

‘කිවුල් ඔය’ ජලාශ ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධයක්

2 February 2026
පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨය අසල බඹර ප්‍රහාරයක්

පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨය අසල බඹර ප්‍රහාරයක්

2 February 2026
මිග් යානා ගනුදෙනුවේ තෙවැනි සැකකරු සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝග

මිග් යානා ගනුදෙනුවේ තෙවැනි සැකකරු සමින්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි CIDයට නියෝග

2 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

වැඩ තහනමට ලක්වූ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට එයි

2 February 2026
කූඨ ලේඛන සැකසූ නීතිඥයෙකුට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

කූඨ ලේඛන සැකසූ නීතිඥයෙකුට වසර පහ හමාරක බරපතළ වැඩ සහිත සිරදඬුවම්

2 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved