• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැන් මේක මාරු කරද්දීදී කොහොම ද කරන්නේ – රනිල්

26 March 2025
in දේශීය, පුවත්
දැන් මේක මාරු කරද්දීදී කොහොම ද කරන්නේ – රනිල්
0
SHARES
42
VIEWS
Share on FacebookShare on Twitter

බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

බන්ධුල ගුණවර්ධන මහතා විසින් රචිත “ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසිය.

අදානි සමාගම සමඟ ඉදිරිකිරීමට යෝජිත සුළං බලාගාරයේ මිල ගණන් වෙනස් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ මෙසේය‍,

“එකඟවුණාට පස්සේ කඩන්න බෑ. ආණ්ඩුව යළිත් හිතලා බලන්න ඕනේ මේ පියවර යන එක හරිද නැද්ද කියලා. ඒ පියවර ගන්න එක නවත්වන්න ඕනේ. නවත්තලා පරණ ක්‍රමවේදය අනුව යන්න ඕනේ. මේකෙන් විශාල දෙයක් වෙලා තියෙන්නේ අදානි ගිවිසුම. අදානි ගිවිසුම දිහා බලනවා නම් විශේෂයෙන්ම අදානි සමාගම සමග අපේ කොමිටියයි ඒ සමාගමයි සාකච්ඡා කරන්න ඕනේ. සාකච්ඡා කරද්දි අගය පිළිබඳ මිනුම් දණ්ඩයක් අපි ඇති කළා. දෙන්න පුළුවන් අඩුම මිලයි දෙන්න පුළුවන් වැඩිම මිලයි. ඒක ඇතුළේ අපි කළේ. එකෙන් පිට පැන්නහම මොකද්ද හිතන්නේ ? අන්න එතැනයි තියෙන්නේ. විශේෂයෙන්ම ඒ එකඟත්වයට ආවේ ඇමෙරිකානු ශත 8.26ක. දැන් මේක මාරු කරද්දි කොහොම ද කරන්නේ ?”

“මේ දවස්වල විශේෂයෙන්ම බලශක්ති සමාගම් සියල්ලන්ටම කියනවා තමන් එක්ක තිබුණ ගිවිසුම් අපි අත්සන් කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා, අන්තිම ගිවිසුම විතරයි අත්සන් කරන්න තිබුණේ. ඒ ගිවිසුම් සියල්ලම අලුතින් ගේන්න ඕනේ. තමන්ට කියනවා මිල අඩු කරන්න කියලා. තමන්ට කියනවා අලුත් ගිවිසුම්වලට එන්න. මේක පිටරට ගියාම අපේ ආයෝජකයෝ මොකක්ද හිතන්නේ ? මේක විශ්වාසදායක රටක් නෙමෙයි. එන්නේ නෑ. මෙතෙන තියෙන විශේෂ බලශක්ති යෝජනා බැලුවහම ඩොලර් බිලියන 2ක් තුනක් තියෙනවා. එක එක විදියට තියෙනවා. බැටරි දාලා ගේන ඒවා, සුළඟින් කරන ඒවා තියෙනවා. කවුද මුදල් දාන්නේ. මම හිතන්නේ නෝර්වේ අරමුදලින් මුදල් දානවා. මේ අය ගෙනාවහම මේ මුදල්වලට විශාල ඉල්ලුමක් තියෙනවා. අපිට වඩා ලාභදායි විදියට අනෙක් තැන්වලට ගන්න පුළුවන්. මොකද අපේ තාම තියෙන අවදානම් තත්ත්වය ඉවත් වෙලා නෑ. ඒවා ඉවත් කරලා නෑ. ඒ නිසා අපිට වැඩියෙන් ගෙවන්න සිද්ධ වෙනවා.” 

Post Views: 47
Previous Post

ඖෂධවලට උපරිම සිල්ලර මිලක් නියම කරයි !

Next Post

කැළණි සරසවි ඇඳුරාගේ බිරිඳත් ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
කැළණි සරසවි ඇඳුරාගේ බිරිඳත් ජීවිතක්ෂයට

කැළණි සරසවි ඇඳුරාගේ බිරිඳත් ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved