• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වාගෙන් පිඩාවට පත්වූවන්ට සහන සැලසීමට මේරිලන්ඩ් ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 5.2ක පරිත්‍යාගයක්

27 January 2026
in දේශීය, පුවත්
දිට්වාගෙන් පිඩාවට පත්වූවන්ට සහන සැලසීමට මේරිලන්ඩ් ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 5.2ක පරිත්‍යාගයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහාය වෙමින් රුපියල් මිලියන 5.2ක (ඇමෙරිකානු ඩොලර් 17,000ක) මුදලක් පරිත්‍යාග කර තිබේ.

මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් විවිධ ශ්‍රී ලාංකික සංවිධාන සහ බැතිමතුන් විසින් එකතු කරන ලද මෙම අරමුදල, ‘නැවත ගොඩනගමු ශ්‍රී ලංකා’ (Rebuild Sri Lanka) අරමුදල වෙත බැර කිරීමට නියමිතය.

එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමියන් විසින් පසුගිය 23 වනදා ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා වෙත නිල වශයෙන් මෙම චෙක්පත භාර දෙනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය කටුගස්තොට උපරතන හිමියන් සඳහන් කළේ මව්බිමේ ඇති වූ ආපදා තත්ත්වයේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් දැක්වූ මෙම වගකීම් සහගත දායකත්වය අගය කරන බවයි.

ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම මානුෂීය මෙහෙවර වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළ අතර උපරතන හිමියන් ඇතුළු ප්‍රජාව එක්ව සිදු කළ මෙම කැපවීම රජය ඉහළින්ම අගය කරන බව ද පැවසීය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය තානාපති මධුක වික්‍රමආරච්චි මහතා ඇතුළු මේරිලන්ඩ් ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික සංවිධානවල නියෝජිත පිරිසක් ද සහභාගී වී සිටියහ.

Post Views: 4
Previous Post

මහනුවර භීතියට පත් කළ ඝාතන වැලක තොරතුරු එළියට

Next Post

වෛද්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා රෝගීන් දැඩි පීඩාවක: විසඳුම් නැත්නම් හෙට සිට අඛණ්ඩ වර්ජනයක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

3 March 2026
මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන රැකගැනීමට යුරෝපා සංගමය සහ ගල්ෆ් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

මැදපෙරදිග බලශක්ති මධ්‍යස්ථාන රැකගැනීමට යුරෝපා සංගමය සහ ගල්ෆ් කවුන්සිලය හදිසියේ රැස්වෙයි

3 March 2026
බුෂෙහ්ර් ගුවන් තොටුපොළට දරුණු ප්‍රහාරයක්

බුෂෙහ්ර් ගුවන් තොටුපොළට දරුණු ප්‍රහාරයක්

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

මෙක්සිකානු මත්ද්‍රව්‍ය රජු ‘එල් මෙන්චෝ’ රන් මිනීපෙට්ටියක තැන්පත් කෙරේ

3 March 2026
හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

හිස්බුල්ලා මර්දනයට ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයට ඇතුළු වෙයි

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved