• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දින පහකදී රියදුරන් 42000ට නීතිය

30 December 2024
in දේශීය
දින පහකදී රියදුරන් 42000ට නීතිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ රථවාහන මෙහෙයුම් යටතේ දින 05 ක කාලයෙහිදී රියදුරන් 42094කට නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඊයේ(29දා) උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලයෙහිදී රියදුරන්  8068කට නීතිය ක්‍රියාත්මක කර තිබෙන අතර  බීමත් රියදුරන් 401 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.

අන්තරදායක ලෙස රිය පැදවූ රියදුරන් 53 ක්, අධික වේගයෙන් රියධාවනය කළ රියදුරන් 48 ක්, මාර්ග නීති උල්ලංඝනය කළ රියදුරන්  1350 ක්, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියදුරන් 865 ක් හා වෙනත් වැරදි සම්බන්ධයෙන් රියදුරන් 5351 කට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

28 වන  උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලයේදී රියදුරන් 8392 කට , 27 වන දින උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලයේදී රියදුරන් 8937 කට , 26 වන දින වන දින උදේ 6.00න් අවසන් වූ පැය 24 ක කාලයේදී රියදුරන් 7950 කට හා 25 වන දින උදේ 6.00න් අවසන් වූ පැය 24ක කාලයේදී රියදුරන් 8747කට  නීතිය ක්‍රියාත්මක කර ඇත.

පොලිස්පතිවරයාගේ උපදෙස් මස  පසුගිය 23 වන දින සිට අඛණ්ඩව මෙම මෙහෙයුම් සිදුකරන  බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

බීමත්ව රිය ධාවනය නොකරන ලෙසත් මාර්ග නීති පිළිපදිමින්  රථ වාහන නීති උල්ලංඝනය නොකර රථවාහන ධාවනය කරන ලෙසත් පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

 

Post Views: 10
Previous Post

රුපියල් මිලියන 168,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

Next Post

අද සිට වැස්ස වැඩි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අද සිට වැස්ස වැඩි වෙයි

අද සිට වැස්ස වැඩි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
ජල බිලට වෙන්න යන දේ

ජල බිලට වෙන්න යන දේ

22 May 2025
ලුණු දැම්ම එන්නෑ !

ලුණු දැම්ම එන්නෑ !

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් භයානක අනතුරක් (photos)

තවත් භයානක අනතුරක් (photos)

22 May 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved