• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුම්රිය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජයේ සැලැස්මක්

17 February 2025
in දේශීය, පුවත්
දුම්රිය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජයේ සැලැස්මක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසන්නේ, දුම්රිය ධාවනය ප්‍රමාද වීම සහ දුම්රිය වාර අවලංගු වීම වැළැක්වීම සඳහා දෛනිකව යොදා ගන්නා දුම්රිය එන්ජින් ප්‍රමාණය ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවයි.

ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටිමින් ඔහු මේ බව සඳහන් කළේය.

දුම්රිය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින්, නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේ, “මොකක් හරි කියන්න කලින් ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින්, ලංකාවේ දුම්රිය වාර කැන්සල් වීම නවත්තන්න ඕනේ. දෛනිකව දුම්රිය වාර 217ක් 220ක් වගේ ධාවනය . පසුගිය කාලයේ එයින් 17ක් 18ක් 20ක් වගේ කැන්සල් වුණා. අපි පුළුවන් තරම් බලන්න ඕනේ කැන්සල් වීම නතර කරන්න. ඒ සඳහා දුම්රිය එන්ජිම් ධාවන මට්ටමේ තියා ගන්න ඕනේ” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

සාමාන්‍යයෙන් දෛනික ධාවනය සඳහා ශ්‍රී ලංකාවට දුම්රිය එන්ජින් 60ක් 70ක් අවශ්‍ය වන අතර, පසුගිය කාලයේ මෙම සංඛ්‍යාව 45ක් 50ක් පමණක් සීමා වී තිබූ බව ඔහු සඳහන් කළේය. මෙම අඩුපාඩුව ඉහළ නැංවීම සඳහා රජය කටයුතු කරමින් සිටින අතර, පෙබරවාරි මාසය අවසන් වන විට දෛනික ධාවනය සඳහා යොදා ගන්නා එන්ජින් ප්‍රමාණය 60කට වඩා වැඩි කිරීමට සමත් වී ඇති බවත්, දුම්රිය වාර කැන්සල් වීමේ ප්‍රමාණය අඩු කිරීමට ද අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඔහු සඳහන් කරමින්, “ලංකාවේ ධාවනය වන දුම්රිය වලින් 52%ක් පමණක් දෛනිකව නියමිත වේලාවට ධාවනය වේ. 17%ක් විනාඩි 10කට වඩා ප්‍රමාද වී ධාවනය වන අතර, 10%ක් පැය භාගයකට වඩා ප්‍රමාද වී යනවා. මේ සේවයේ ගුණාත්මකභාවය වැඩි කරන්න නම්, දුම්රිය නියමිත වේලාවට ධාවනය කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා අපි අවධානය යොමු කරලා තියෙනවා” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

මෙම පියවර ඔස්සේ දුම්රිය සේවයේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවත්, මෙය ජනතාවගේ ජීවිතය පහසු කිරීමට උපකාරී වනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

Post Views: 31
Previous Post

පාමංකඩ දී බිහිසුණු අනතුරක්

Next Post

2025 ආණ්ඩුවේ පළමු අයවැය අද

Editor TTV News

Editor TTV News

Next Post
2025 ආණ්ඩුවේ පළමු අයවැය අද

2025 ආණ්ඩුවේ පළමු අයවැය අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල ඉහල ගියේ ඇයි ? හේතුව මෙන්න !

25 July 2025
රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

රැවටෙන්න කළින් දැනුවත් වෙන්න

25 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

ඉන්දියාවේ පාසලක ගොඩනැගිල්ලක් කඩා වැටෙයි- ළමුන් සිවු දෙනෙක් මරුට (video)

25 July 2025
ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

ලක්‍ෂ 15 වාහනේ ලංකාවේ විකුණන්නේ ලක්‍ෂ 60 ට

25 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved