• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එක කිරීමේ ස්විස් තානාපතිගේ වෑයම සුමන්තිරන් පාරාජය කරයි

11 February 2026
in දේශීය, පුවත්
දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එක කිරීමේ ස්විස් තානාපතිගේ වෑයම සුමන්තිරන් පාරාජය කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දෙමළ දේශපාලන පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ මැදිහත්වීමෙන් ලබන 19 වන දින කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ තීරණාත්මක රැස්වීම, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ වැඩබලන මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතාගේ විරෝධය හේතුවෙන් අවලංගු වීමේ හෝ කල් යාමේ අවදානමකට ලක්ව තිබේ. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් ඊට පෙර එනම් 15 වන දින වෙනම සාකච්ඡාවක් කැඳවීම සම්බන්ධයෙන් සුමන්තිරන් මහතා ස්විස් තානාපතිවරයා වෙත සිය අප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ.
දේශපාලන විසඳුමක් සඳහා දෙමළ ජාතිකවාදී පක්ෂ ඒකරාශී කිරීමට ස්විට්සර්ලන්තය උත්සාහ කළද, පක්ෂ අභ්‍යන්තරයේ පවතින මෙම මතභේදකාරී තත්ත්වය හමුවේ 19 වන දින රැස්වීම පැවැත්වීමට නොහැකි බවත් එය කල් දැමීමට ඉඩ ඇති බවත් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ද තහවුරු කර ඇත. මේ අතර, 15 වන දින පැවැත්වෙන සාකච්ඡාවට තමිල් අරසු පක්ෂය වෙනුවෙන් නියෝජිතයෙකු සහභාගී වන බව එහි වැඩබලන නායක සී.වී.කේ. සිවඥානම් මහතා ප්‍රකාශ කර තිබේ.
Post Views: 2
Previous Post

YouTube ආයතනයෙන් දැඩි පියවරක්: AI නාලිකා 16ක් වසා දමයි ඩොලර් මිලියන 10ක ආදායමක් අහිමි වෙයි

Next Post

ඇමෙරිකා-කැනඩා පාලම විවෘත කිරීම වළක්වන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක් | ඇමෙරිකාවට කළ දේට වන්දි ඕනේ” – ට්‍රම්ප් කියයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමෙරිකා-කැනඩා පාලම විවෘත කිරීම වළක්වන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක් | ඇමෙරිකාවට කළ දේට වන්දි ඕනේ” – ට්‍රම්ප් කියයි

ඇමෙරිකා-කැනඩා පාලම විවෘත කිරීම වළක්වන බවට ට්‍රම්ප්ගෙන් තර්ජනයක් | ඇමෙරිකාවට කළ දේට වන්දි ඕනේ" - ට්‍රම්ප් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යාපනයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

යාපනයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

11 February 2026
අගමැතිනිය සහ යුරෝපා සංගම් දූත පිරිස අතර සාකච්ඡාවක්

අගමැතිනිය සහ යුරෝපා සංගම් දූත පිරිස අතර සාකච්ඡාවක්

11 February 2026
අකුරණ නිවසක ගින්නක්  එකම පවුලේ 5 දෙනෙකු රෝහලේ

අකුරණ නිවසක ගින්නක් එකම පවුලේ 5 දෙනෙකු රෝහලේ

11 February 2026
ඇමෙරිකාවේ ජෝර්ජියාවේ කාර්යබහුල මාර්ගයකට සැහැල්ලු යානයක් හදිසියේ ගොඩබස්සයි

ඇමෙරිකාවේ ජෝර්ජියාවේ කාර්යබහුල මාර්ගයකට සැහැල්ලු යානයක් හදිසියේ ගොඩබස්සයි

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යාපනයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

යාපනයේදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට

11 February 2026
අගමැතිනිය සහ යුරෝපා සංගම් දූත පිරිස අතර සාකච්ඡාවක්

අගමැතිනිය සහ යුරෝපා සංගම් දූත පිරිස අතර සාකච්ඡාවක්

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved