• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙමාපියන් අතින් දරුවන් වැඩිපුරම අපයෝජනයට ලක්වන දිස්ත්‍රික්කයක් ලෙස බදුල්ල හඳුනාගැනේ

වතුකරයේ දරුවන් 3,000කට උප්පැන්න සහතික නැහැ

9 February 2026
in දේශීය, පුවත්
දෙමාපියන් අතින් දරුවන් වැඩිපුරම අපයෝජනයට ලක්වන දිස්ත්‍රික්කයක් ලෙස බදුල්ල හඳුනාගැනේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ දෙමාපියන් අතින් දරුවන් වැඩිපුරම අපයෝජනයට ලක්වන දිස්ත්‍රික්කයක් ලෙස බදුල්ල දිස්ත්‍රික්කය හඳුනාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාමිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසන්නීය. බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය.
බදුල්ල දිස්ත්‍රික්කයේ වතුකරයේ ජීවත්වන දරුවන් 3,000කට අධික පිරිසකට මෙතෙක් උප්පැන්න සහතික නොමැති වීම මෙම දරුවන් සමාජීය වශයෙන් අනාරක්ෂිත වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. ඔවුන් වෙනුවෙන් ‘වයස සහතික’ (Presumed age certificates) ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය. දෙමාපියන් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මෙන්ම නූගත්කම නිසා දරුවන්ට එරෙහි හිංසනයන් ඉහළ ගොස් ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
මීට අමතරව, ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දරුවන් 103 දෙනෙකුට තම මව්පියන් හෝ දෙදෙනාගෙන් එක් අයෙකු අහිමි වී ඇති අතර, ජනාධිපති උපදෙස් පරිදි ඔවුන්ගේ ආරක්ෂාව සහ අනාගතය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් දියත් කර ඇත.
බදුල්ල කාන්තා හා ළමා ඒකකයේ දත්තවලට අනුව, 2025 වසර වන විට දිස්ත්‍රික්කයෙන් ස්ත්‍රී දූෂණ සහ ළමා අපයෝජන සිද්ධීන් 83ක් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ පැමිණිලි 273ක් වාර්තා වී තිබේ. මව හෝ පියා විදේශගත වීම නිසා අවදානමට ලක්ව ඇති දරුවන් 51 දෙනෙකු පිළිබඳව ද තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මාසිකව නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් (Monitoring) ආරම්භ කර ඇත.
Post Views: 0
Previous Post

ටිල්වින් ඉන්දියාවේ

Next Post

කෙහෙළියගේ GI බට නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14 වැනිදාට

Editor TTV News

Editor TTV News

Next Post
කෙහෙළියගේ GI බට නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14 වැනිදාට

කෙහෙළියගේ GI බට නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14 වැනිදාට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙනිසියුලාවේ විපක්ෂ නායක  ජුවාන් පැබ්ලෝ ගුවානිපා පැහැර ගැනේ

වෙනිසියුලාවේ විපක්ෂ නායක ජුවාන් පැබ්ලෝ ගුවානිපා පැහැර ගැනේ

9 February 2026
ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රදානය යටතේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මේ වසරේ සැප්තැම්බරයේ සිට

ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රදානය යටතේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය මේ වසරේ සැප්තැම්බරයේ සිට

9 February 2026
මත්ද්‍රව්‍ය වැටලීම්වලින්  සැකකරුවන් 878 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 878 ක් අත්අඩංගුවට

9 February 2026
විපතට පත් සේවකයින් වෙනුවෙන් වැටුපෙන් එකතු කළ  ලක්ෂ ගණනක මුදලට වෙච්ච දෙයක් නෑ

විපතට පත් සේවකයින් වෙනුවෙන් වැටුපෙන් එකතු කළ ලක්ෂ ගණනක මුදලට වෙච්ච දෙයක් නෑ

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය වැටලීම්වලින්  සැකකරුවන් 878 ක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීම්වලින් සැකකරුවන් 878 ක් අත්අඩංගුවට

9 February 2026
විපතට පත් සේවකයින් වෙනුවෙන් වැටුපෙන් එකතු කළ  ලක්ෂ ගණනක මුදලට වෙච්ච දෙයක් නෑ

විපතට පත් සේවකයින් වෙනුවෙන් වැටුපෙන් එකතු කළ ලක්ෂ ගණනක මුදලට වෙච්ච දෙයක් නෑ

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved