• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙළුම් පොත්තේ ඔබ නොදත් ගුණේ

4 August 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
දෙළුම් පොත්තේ ඔබ නොදත් ගුණේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

දෙළුම් පොත්ත කියන්නේ ගෑස්ට්‍රයිටිස්වලට තියෙන පාරම්පරික ඖෂධයක්. දෙළුම් පොත්තේ ප්‍රතිදාහක හෙවත් Anti Inflammatory properties අඩංගුයි. ඒකයි ගෑස්ට්‍රයිටිස් ,මළබද්ධය ,අර්ෂස් වැනි රෝග සදහා දෙළුම් පොත්ත පාරම්පරිකව ගන්නෙ.

මේ පොත්ත ගන්නකොට විදේශීය දෙළුම් ගන්න එපා කියලා කියන හේතුව තමයි විදේශීය දෙළුම් මෙරටට ගේන්න කලින් Anti- fungal solution එකක dip කරලා එවන්නේ. ඒ කියන්නේ දිලීර නාශක වස එකක ඔබලා එවන්නේ. එහෙම නැතුව මාස ගණන් තියාගන්න අමාරුයි දෙළුම්වල පොත්ත. සාමාන්‍යයෙන් ලංකාවේ වාණිජ වගාවක වුණත් දෙළුම් කඩල ඊට පස්සේ දිලීර නාශකවල ඩිප් කරන්නේ නැහැ. සති දෙකෙන් දෙකට දිලීර නාශක ගහන නිසා අස්වනු නෙලා ගැනීමට සති දෙකකට කලින් තමයි දිලීර නාශක වදින්නේ . ඒ නිසා ලංකාවේ වාණිජ වගාවක දෙළුම් ගෙඩියක් වුණත් ආනයනික දෙළුම් ගෙඩියකට වඩා සෞඛ්‍යාරක්ෂිතයි. මේ වැඩේට ඉතාමත්ම හොඳයි ඔබගේ ගෙවත්තේ වැවෙන දෙළුම් ගෙඩියක පොත්ත. මොකද ඒවට කොහොමවත්ම දිලීර නාශක ගහන්නේ නැහැනෙ.

දෙළුම් පොතු කියලා කියන්නේ ලෝකයේ තියෙන වටිනාම ඖෂධයක්. ශරීර අභ්‍යන්තරයේ රෝග වලට පමණක්නෙවෙයි සමේ ඇතිවන විවිධ ආසාදන සමනය කිරීමට මෙන්ම ඒකෙ තියෙන ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා සම වයසට යෑම රැළි වැටීම අඩු කරන්න දෙළුම් පොත්තට පුලුවන්.

අපේ ආයතනයේ දෙළුම් පොත්තෙන් තේ නිෂ්පාදනයක් හදලා තියෙනවා. ඒ නිෂ්පාදනය පාවිච්චි කරලා ගෑස්ට්‍රයිටිස් සමනය කරගත්ත අය ඉන්නවා.

උපුටා ගැනීම – face book

Post Views: 9
Previous Post

දහයියාගල රක්ෂිතයෙන් තවත් වන අලි සිරුරක් (photos)

Next Post

ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට

Editor TTV News

Editor TTV News

Next Post
ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට

ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

4 August 2025
2025 අගෝස්තු ඔබට කොහොමද?

2025 අගෝස්තු ඔබට කොහොමද?

4 August 2025
ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට

ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට

4 August 2025

Recent News

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

4 August 2025
2025 අගෝස්තු ඔබට කොහොමද?

2025 අගෝස්තු ඔබට කොහොමද?

4 August 2025
ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට

ධීවර ක්ෂේත්‍රය නවීකරණයට සහ ඩිජිටල්කරණයට

4 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

අර්චුනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

4 August 2025
ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

ගම්පහ පස්දේවා අත්අඩංගුවට ගත්තාට පද්මේ උරණ වෙයි – හඬපටය මෙන්න

4 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved