• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ධම්මික පෙරේරාගේ අලුත් බිස්නස් එක

25 April 2025
in දේශීය, පුවත්
ධම්මික පෙරේරාගේ අලුත් බිස්නස් එක
0
SHARES
38
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, ඉන්දියානු සහ ශ්‍රී ලාංකික ආයෝජකයන් අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන DHT සිමෙන්ති සමාගමේ 51% ක පාලන කොටස් හිමිකමක් අත්පත් කරගනිමින් තරඟකාරී සිමෙන්ති කර්මාන්තයට පිවිස තිබේ.

“පවර්ටෙක් ප්‍රිමියම් සිමෙන්ති” සන්නාමය නිෂ්පාදනය කරන DHT සමාගම, ධම්මික පෙරේරාගේ ආයෝජන හිමිකාරීත්වය දරන ‘වැලිබල් එක්ස්’ හරහා මෙම ව්‍යාපාරය මෙහෙයවනු ඇත.

ව්‍යාපාරයේ 51% ක කොටස් හිමිකර ගැනීම සඳහා, ධම්මික පෙරෙරා, මුල් කොටස් හිමියන් හතර දෙනකුගෙන් (ඉන්දියානුවන් දෙදෙනකු සහ ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු) සාමූහිකව ඩොලර් මිලියන 8 ක් ගෙවා සමාන කොටස් ලබාගෙන තිබේ.

එසේම සමාගම විසින් නිකුත් කරන ලද නව කොටස් මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 12ක් ආයෝජනය කර ඇති අතර, එමඟින් වැලිබල් එක්ස් සමාගමේ මුළු ආයෝජනය ඩොලර් මිලියන 20 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒකල පිහිටි DHT කම්හල දියුණු ජර්මානු ඉංජිනේරු විද්‍යාවෙන් සමන්විත වන අතර, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ පාරිසරික ආරක්ෂාව යන ක්ෂේත්‍ර දෙකෙහිම ඉදිරියෙන් සිටින බව පැවැසේ.

සමාගම සාමාන්‍ය පෝට්ලන්ඩ් සිමෙන්ති (OPC) අලෙවි කරන අතර, සියලු වර්ගවල ව්‍යාපෘති සඳහා බෑග් ආකාරයෙන් ප්‍රමුඛතම සන්නාමය ලෙස PowerTech Premium සිමෙන්ති අලෙවි කරයි.

එය මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති, ව්‍යුහාත්මක කටයුතු සහ ඉංජිනේරු යෙදුම් සඳහා තොග සිමෙන්ති ද සපයයි.

Post Views: 50
Previous Post

ජනාධිපති හදිසියේ මහනුවරට ගියේ ඇයි ?

Next Post

දළදා වන්දනාව ගැන රටටම විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
දළදා වන්දනාව ගැන අලුත්ම නිවේදනය !

දළදා වන්දනාව ගැන රටටම විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

21 August 2025
ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

21 August 2025
බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

බස්නාහිර පළාතේ පුද්ගලයන් සැලකිය යුතුම කරුණක් ගැන වෛද්‍ය සංගමයෙන් හෙළිදරව්වක්

21 August 2025
braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

braking – වර්ජනය කළ තැපැල් සේවකයින්ගේ පඩියට තිත ?

21 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

21 August 2025
ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

ඇපල් රසිකයන්ට සුබ ආරංචියක්

21 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved