ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම සංස්ථාවේ සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.