නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි වු තැන
නවසීලන්ත – ඉන්දියා එක්දින ක්‍රිකට් තරගාවලිය නිමාවීමෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීමේ නිකුත් කර තිබෙනවා.
තවදුරටත් එහි පළමු ස්ථානයේ රැඳි සිටීමට සමත් වී ඇත්තේ ඉන්දියාවයි.
නවසීලන්තය දෙවන ස්ථානයේ පසුවනවා.
තෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.
ශ්‍රී ලංකාව මෙම ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට මෙම ශ්‍රේණිගත කිරීම්වල හිමි වී ඇත්තේ හත් වන ස්ථානයයි.
එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් 08 සහ 09 සහ යන ස්ථානවල පසුවෙනවා.
බංග්ලාදේශයට මෙම ශේණිගත කිරීම්වල හිමිව ඇත්තේ 10 වන ස්ථානයයි.














