• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවතා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඇරඹීමට සැලසුම්

13 February 2025
in දේශීය, පුවත්
නවතා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඇරඹීමට සැලසුම්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

නවත්වා ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසා සිටියි.

ඊට අදාළ ණය වාරිකය සඳහා චීන එක්සිම් බැංකුවේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය අතරතුර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස එහි ඉදිකිරීම් යළි ආරම්භ කෙරෙන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වන්නේ  කිලෝමීටර 37 ක් වන කඩවත සිට මීරිගම දක්වා වන කොටසයි. එහි ඉදිකිරීම්වලින් 20% ඉක්ම වූ කොටසක ඉදිකිරීම්, මේ වනවිට අවසන් කර තිබේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියරේ ඉදිකිරීම් ද කඩිනම් කර ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළ අතර ඔහු පැවසුවේ, 2026 වසර වනවිට එය ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස මධ්‍යම අධිවේගී මාර්ගයේ, තුන්වැනි අදියරට අයත් කෙටස වන අතර එහි දිග, කිලෝමීටර 32.5 කි. එම කොටසේ ඉදිකිරීම් සිදුවන්නේ, දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් සහ දේශීය අරමුදල්වලිනි.

එහි පළමු අදියර ලෙස කිලෝමීටර් 13.5ක දුරකින් සමන්විත පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස පළමුව ජනතා අයිතියට පත් කෙරෙන බව අනුරාධ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.

Post Views: 14
Previous Post

යකා නටන අර්චුනාට පොලිසියෙන් බයයි ද?

Next Post

හුණුපිටිය ගංගාරාම විහාරයේ 46 වන නවම් මහා පෙරහර සාර්ථකව නිමවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හුණුපිටිය ගංගාරාම විහාරයේ 46 වන නවම් මහා පෙරහර සාර්ථකව නිමවෙයි

හුණුපිටිය ගංගාරාම විහාරයේ 46 වන නවම් මහා පෙරහර සාර්ථකව නිමවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved