• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී දහම් අධ්‍යාපනයට විශේෂ ස්ථානයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ

1 September 2023
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අධ්‍යාත්මික දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා දහම් අධ්‍යාපනය නගාසිටුවීමට රජය විසින් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බව ආගමික හා සංහිඳියාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ‘ස්ථාවර රටකට සැවොම ඒක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා, ” තිස් වසරක යුද්ධය නිමා වීමෙන් පසුව රට තුළ සංහිඳියාව ගොඩනැඟීම සඳහා පැවති රජයන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබුවා. නමුත් පාස්කු ප්‍රහාරය සමඟ රටේ ජනතාව අතර විවිධ මතවාද ඇති වීමට පටන් ගත්තා. ඒ නිසාම නැවත ආගමික හෝ ජාතික වශයෙන් යුද්ධයක් ඇති නොවීමට නම් රට තුළ සංහිඳියා වැඩපිළිවෙළ ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා ආගමික හා සංහිඳියාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට විශාල වගකීමක් පැවරී තිබෙනවා. රට තුළ සංහිඳියාව ඇති කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට අප කටයුතු කළා. එම යෝජනාවකට අනුව ජාත්‍යන්තර වෙසක් උත්සවය සියලුම ජාතීන් වෙසෙන පුත්තලම දිස්ත්‍රික්කයේ පැවැත්වීමට කටයුතු කළා. අධ්‍යාත්මික ගුණගරුක සමාජයක් ගොඩනැඟීම මෙන්ම සංහිඳියා වැඩපිළිවෙළ දරුවන් අතරට ගෙන යා යුතුයි. එහිදී ආගමික නායකයන්ට විශාල වගකීමක් පැවරී තිබෙනවා. දැනට බෞද්ධ දරුවන් ලක්ෂ 22ක්, ක්‍රිස්ත්‍රියානි දරුවන් ලක්ෂ 2ක්, ඉස්ලාම් දරුවන් 60,000ක් හින්දු දරුවන් ලක්ෂ 2ක් දහම් අධ්‍යාපනයට යොමුව තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවයක් බව කිවයුතුයි. මෙය තවත් ඉහළ මට්ටමකට ගෙන යාමට දහම් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ වගේම දහම් අධ්‍යාපනය පාසල් අධ්‍යාපන විෂය ධාරවට එක් කිරීමටත්, ඒ අනුව ප්‍රමුඛතා ලකුණු ක්‍රමයක් හඳුන්වාදීමටත් යෝජනා කර තිබෙනවා. මෙම යෝජනා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙරට ජාතිය සංහිඳියාව පෝෂණය කිරීම මෙම සියලු ක්‍රියාමාර්ගවල අරමුණ යැයි මන්ත්‍රී උපුල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 11
Previous Post

මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දෙයි

Next Post

සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වෙනි සංවත්සරය උත්කර්ෂවත්ව සමරයි

editor

editor

Next Post

සදාහරිත සමූහ ව්‍යාපාරය සිය 21වෙනි සංවත්සරය උත්කර්ෂවත්ව සමරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයට ‘නරෙල්’ සුළි කුණාටුවෙන් දැඩි තර්ජනයක්

18 March 2026
ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

ලොව ප්‍රථම ක්වොන්ටම් බැටරිය ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් නිපදවයි

18 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශේෂ වාහන අංක  වෙන් කරවා ගැනීමට  රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමට රුපියල් දස ලක්ෂයක ගාස්තුවක්

18 March 2026
බණ්ඩාරගම උයන්වත්ත වැවේ  ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ  මළසිරුර හමුවෙයි

බණ්ඩාරගම උයන්වත්ත වැවේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර හමුවෙයි

18 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved