• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව වසර වෙනුවෙන් ජනපති අගමැති කිරිවෙහෙර අභියස ආගමික වතාවත්හි යෙදේ

1 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලබන්නා වූ නව වසරට ආශිර්වාද ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඓතිහාසික කිරිවෙහෙර අභියස ආගමික වතාවත්හි නිරත වූහ.

කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ උදෙසා සිදු කෙරෙනු කප්රුක් පූජාවට, ගිලන්පස සහ ඖෂධ පූජාවට එක්වෙමින් නායකයන් දෙපළ චෛත්‍ය වන්දනාමාන කළහ.

කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියෝ රැස්ව සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවමින් ආගමික වතාවත් සිදු කළහ.

අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මහසෙන් දේවාලය, ඓතිහාසික කිරි විහාරය වැද ආශිර්වාද ලබාගත්හ.

2021 වසර අවසානය සනිටුහන් කරමින් කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදිරිපිට භූමි පරිශ්‍රයේ සුදු හඳුන් පැළයක් රෝපණය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

කිරිවෙහෙර සිට රුහුණු කතරගම මහා දේවාලය වෙත ගමන් කළ ජනාධිපතිවරයාට දෙපස සිටි මල් අලෙවිකරුවන් මල් පිරිනැමීම විශේෂ සිදුවීමක් විය. එමෙන්ම පූජා භූමියට රැස්ව සිටි ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

ඓතිහාසික කතරගම මහා දේවාලයේ අෂ්ටඵල බෝධීන් වහන්සේ අභියස පැවති සෙත් පිරිත් සජ්ඣායනය ශ්‍රවණයට ද ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යතුමා එක් වූහ.
සෙත් පිරිත් සජ්ඣායනයට මහා සංඝරත්නය හාරසීය නමක් වැඩම කර සිටියහ.

ඊට සමගාමීව සාමනේර භීක්ෂූන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණ.

අනතුරුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අභිනවාරාමාධිපති පූජ්‍ය කපුගම සරණතිස්ස හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කතරගම පුදබිමෙහි වාර්ෂිකව සංවිධානය කරන පිරිත් පිංකම සඳහා සධාතුක ධාතූ කරඬුව වැඩම කරවීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේතුමා, අමාත්‍යාංශ ලේකම්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම ආගමික වතාවත් සඳහා එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

2022 වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා !

Next Post

මුතුරාජවෙල ගැසට් එක රිවස් කලොත් තනතුරු වරප්‍රසාද අතහැර සටන් කරන බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

editor

editor

Next Post

මුතුරාජවෙල ගැසට් එක රිවස් කලොත් තනතුරු වරප්‍රසාද අතහැර සටන් කරන බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේන ජනපති තනි වෙන්නට යයි – ට්‍රම්ප් සහ පුටින් අතර වාසි සහගත සාකච්ඡා

යුක්‍රේන ජනපති තනි වෙන්නට යයි – ට්‍රම්ප් සහ පුටින් අතර වාසි සහගත සාකච්ඡා

13 August 2025
රංගන ශිල්පිනී හිමාලි ට අනතුරක් – VIDEO සහිතයි

රංගන ශිල්පිනී හිමාලි ට අනතුරක් – VIDEO සහිතයි

13 August 2025
නිවන්නට නොහැකි වූ ලැව් ගින්න – ජීවිත කිහිපයකුත් අහිමි වෙයි

නිවන්නට නොහැකි වූ ලැව් ගින්න – ජීවිත කිහිපයකුත් අහිමි වෙයි

13 August 2025
කාවින්ද්‍යා අධිකාරී විවාහය ගැන තිබූ සංවේදී සටහන

කාවින්ද්‍යා අධිකාරී විවාහය ගැන තිබූ සංවේදී සටහන

13 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේන ජනපති තනි වෙන්නට යයි – ට්‍රම්ප් සහ පුටින් අතර වාසි සහගත සාකච්ඡා

යුක්‍රේන ජනපති තනි වෙන්නට යයි – ට්‍රම්ප් සහ පුටින් අතර වාසි සහගත සාකච්ඡා

13 August 2025
රංගන ශිල්පිනී හිමාලි ට අනතුරක් – VIDEO සහිතයි

රංගන ශිල්පිනී හිමාලි ට අනතුරක් – VIDEO සහිතයි

13 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved