• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

නව සොයාගැනිම් ගොවින් අතරට ගෙනයාමට යාන්ත්‍රණයක් ඕන බව ඇමැති හැරිසන් කියයි

15 May 2019
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව සොයාගැනිම් ගොවින් අතරට ගෙනයාම සඳහා යාන්ත්‍රණයක් අවශ්‍ය බව කෘෂිකර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය “කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ නව සොයාගැනීම් බොහොමයක් සිදු වෙනවා. නමුත් ඒවා සමාජය වෙත නිසියාකාරයෙන් සම්ප්‍රේෂණය වීමක් සිදු වන්නේ නෑ. විශේෂයෙන් ගොවීන් වෙත මෙම දැනුම ගෙන යා යුතුයි. නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගත යුතුයි. ඒ නිසා නවීන තාක්ෂනය සහ නව සොයාගැනීම් ගොවීන් වෙත ගෙනයාම සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීම ඉතා වැදගත්. කෘෂිකර්මය පිළිබඳ දැනුම සහිත නිලධාරීන් කොපමණ සිටියත් ගොවීන් ඔවුනගෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. වගාවට අවශ්‍ය පොහොර, රසායනික ද්‍රව්‍ය පිළිබඳ වෙළෙන්දාගෙන් විමසීමටයි ගොවීන් පෙළඹෙන්නේ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. කෘෂිකර්ම උපදේශකවරුන් සහ ගොවීන් අතර මනා සම්බන්ධතාවයක් පවත්වාගැනීම තුළින් මෙම ගැටළුව විසඳා ගත හැකියි. රට තුළ වගා කරන බෝග පිළිබඳ නිවැරදි තොරතුරු අප සතුව තිබිය යුතුයි. ගොවීන් වගා කරන්නේ මොනවාද, කොපමණ ප්‍රමාණයක් වගා කරනවාද යනාදී වශයෙන් එම තොරතුරු සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාගැනීම ගොවියාට, වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටත් එය ඉතා වැදගත්. ආහාර බෝග පිටරටින් ආනයනය කිරීම අවම කිරීමටත් අපි පියවර ගතයුතුයි. හැකි පමණ අපට අවශ්‍ය දේ රට තුළම නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් දැනට ආනයනය කරනු ලබන බඩඉරිඟු හා මුංඇට වැනි ධාන්‍ය විශේෂ මෙරට අවශ්‍යතාව මත නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඒ සඳහා දැනටමත් මම කෘෂි නවීකරණ වැඩසටහනට උපදෙස් දුන්නා. සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු මෙරට තුළම නිෂ්පාදනය කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා. යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්විය.

Post Views: 3
Previous Post

කැනඩා රැකියා පෙන්වා මුදල් වංචාකල කත දැලේ…

Next Post

20 වන සඳුදා රජයේ නිවාඩු දිනයක්

editor

editor

Next Post

20 වන සඳුදා රජයේ නිවාඩු දිනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved