ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ. ඒ, යුද හමුදාපතිවරයා ලෙස සිටි ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ විශ්‍රාම ගැන්වීම් ඊයේ (18) දින සිදුවිය.
නව හමුදාපති ධුරය සඳහා මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද පත් වනු ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පල විය.
 
			 
                                 
                                 
							












