• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල් රනිල් ගැන සතුටින්

17 March 2025
in දේශීය, පුවත්
නාමල් රනිල් ගැන සතුටින්
0
SHARES
77
VIEWS
Share on FacebookShare on Twitter

තමන්ට විරුද්ධව වැඩිම නඩු ප්‍රමාණයක් පවරා ඇත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ බව නාමල් රාජපක්ෂ පවසා සිටියි

රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ රාජපක්ෂවරුන් ආරක්ෂා කිරීමක් සිදු නොවූ බවත් තමන්ට එරෙහිව නඩු පැවරිමේ මහා මොලකරු රනිල් වික්‍රමසිංහ බවත් ද අධිකරණයට මගින් තමන් නිදොස් කොට නිදහස් කළ බව ද ඔහු පැවසිය.

කෙසේ වුව ද අද රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මාධ්‍යයට ගොස් රට පවා නොදීම ගැන තමන් සතුටු වන බව ද නාමල් රාජපක්ෂ සඳහන් කර සිටියි.

ඔහු අවධාරණය කර සිටියේ හිටපු රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළේ යැයි ජාත්‍යන්තරයට ගොස් පිළිගතහොත් කඩා වැටෙන්නේ මහින්ද හෝ රනිල් හෝ නොව සමස්ථ ශ්‍රී ලංකාවම බවත් අප රාජ්‍යය රැකගත යුතු බවත්ය.

වර්තමාන ආණ්ඩුව පාතාළය හෝ ත්‍රස්තවාදය හෝ පාලනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවල දී තමන් විපක්ෂයේ සිටිය ද රාජ්‍යය සහ ආණ්ඩුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් පිලිපීන නායකයන් මෙන් මේ රටේ නායකයන් ජාත්‍යන්තර අධිකරණවලට යැවීමට තමන් ඉඩ නොතබන බව ද නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරයි.

Post Views: 113
Previous Post

ඉන්දියාවේ සිට ආ නඩයට කොරෝනා ද? අවදානම් තත්ත්වය පහව යන තුරු මුඛ ආවරණ පළඳින ලෙස ඉල්ලීමක් !

Next Post

සාකච්ඡාව අසාර්ථක වෙමින් වර්ජනය ස්ථිර වෙයි !

Editor TTV News

Editor TTV News

Next Post
සාකච්ඡාව අසාර්ථක වෙමින් වර්ජනය ස්ථිර වෙයි !

සාකච්ඡාව අසාර්ථක වෙමින් වර්ජනය ස්ථිර වෙයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

1 January 2026
2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

2026 උදාවත් සමඟ ඔබේ නිවසට වාසනාව කැඳවන සරල රහසක්!

31 December 2025
ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

ඩලස්ගෙන් ට්‍රම්ප්ට ලියුමක්

31 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

රනිල්ගේ පළමු සුබ පැතුම සජිත්ට

1 January 2026
2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

2026 නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුභාශිංසන

1 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved