• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල් සී.අයි.ඩී​.යට ගෙන්නූ හේතුව මෙන්න – නිර්නාමික පැමිණිල්ලක් ගැනත් හෙළිදරව්වක්

24 October 2024
in දේශීය
නාමල් සී.අයි.ඩී​.යට ගෙන්නූ හේතුව මෙන්න – නිර්නාමික පැමිණිල්ලක් ගැනත් හෙළිදරව්වක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට ජනතාවට අවබෝදයෙන් බොරු කියමින් රාජපක්ෂවරු කෙරෙහි වැරදි චිත්‍රයක් මවා තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද(24දා) පෙරවරුවේ ​අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හමුවට පැමිණ, ප්‍රකාශ ලබා දී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

“සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමයි ආණ්ඩු මාරුවෙනකොට අනිත් ආණ්ඩුවේ හිටපු අයව ගෙනත් ප්‍රශ්න කරන එක. අපිට එන්න කිව්වම අපි එනවා. මේ රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තිබෙනවා. 

අද නම් එන්න කියලා තිබුණේ 2010-2015 කාල සීමාවේ මගේ කාර්යාලයට ඇවිත් සල්ලි දීලා ගියාලු. එක මහත්මයෙක් කියලා තියෙනවා. නිර්නාමික පැමිණිල්ලක්. ඉතින් ඒ නිර්නාමික පැමිණිල්ල අනුව මුදල් අරන් ඇවිත් මගේ කාර්යාලයේ තියලා ගිහින්. ඒ පිළිබඳව මගේ අහනවා. මේ වගේ පැමිණිලි දහස් ගණනකට පසුගිය යහපාලන ආණ්ඩුවේ කටඋත්තර දුන්නා, රිමාඩ් වුණා, අධිකරණයේ නඩු පවරලා තියෙනවා. ඒ වගේම නිදොස්කොට නිදහස් වුණා. අපි පැහැදිලිවම ඇවිත් මේවට සහයෝගය ලබා දෙනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ විදියටම උගන්ඩාව සම්බන්ධයෙනුත් සීසේල්ෂ් සම්බන්ධයෙනුත් ගෙන්නලා, අවබෝධයෙන් බොරු කියපු අයගෙත් කටඋත්තර ලියාගෙන , ඒවා ලෝකයේ තියෙනවා දැක්කා කියන අයවත් ගෙනල්ලා පරීක්ෂණ කටයුතු කරන්න. ”

Post Views: 29
Previous Post

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට දැනුම් දිමක්

Next Post

ඔබ වෙනුවෙන් කතා කරන්නයි අපි මේ ඡන්දය ඉල්ලා සිටින්නේ- දිලිත්

Editor TTV News

Editor TTV News

Next Post
ඔබ වෙනුවෙන් කතා කරන්නයි අපි මේ ඡන්දය ඉල්ලා සිටින්නේ- දිලිත්

ඔබ වෙනුවෙන් කතා කරන්නයි අපි මේ ඡන්දය ඉල්ලා සිටින්නේ- දිලිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved