ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නවතම දේශපාලන ව්‍යාපෘතියක් දියත් කෙරෙන බව දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ ”මහින්ද සුළගින් නාමල් සුවඳ” යන තේමාවෙන් මෙම නව දේශපාලන ව්‍යාපෘතිය දියත් කෙරෙන බවයි.
එම ප්‍රකාශකයා පැවසුවේ මින් පෙර මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ පරාජයට පත් වීමෙන් පසු ‘මහින්ද සුළඟ’ ආරම්භ කල ආකාරයට මෙම නව දේශපාලනය ව්‍යාපෘතිය ආරම්භ වෙන බවය.