• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාම යෝජනා පත්‍ර සමග අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් දිය යුතුයි

8 October 2024
in දේශීය, පුවත්
නාම යෝජනා පත්‍ර සමග අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් දිය යුතුයි
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

ලබන මස 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමග භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කළ දිනයට තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය තේරීම්භාර නිලධාරීන්ට භාර දිය යුතු බවද කොමිසම පෙන්වා දෙයි.

නාමයෝජනා භාර දෙන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයන් මෙය අනුගමනය කළ යුතුය.
මීට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් ද වත්කම් බැරකම් ප්‍රකාශ නමයෝජනා පත්‍රය සමග මැතිවරණ කොමිෂන් සභාවට භාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නාම යෝජනා පත්‍රය සමග වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහාසත් වීම දණ්‍ඩනයකට යටත් විය යුතු වරදක් බවද සඳහන් කරයි.

Post Views: 28
Previous Post

ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න!

Next Post

අද බොහෝ ප්‍රදේශවලට වැසි!

Editor TTV News

Editor TTV News

Next Post
ඉදිරි දින කිහිපයේ දී කාලගුණයෙන් බාධා!

අද බොහෝ ප්‍රදේශවලට වැසි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

26 January 2026
 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

26 January 2026
බිබිල – බදුල්ල මාර්ගයේ බස් රථ දෙකක් සහ ලොරියක් ගැටෙයි : 20කට තුවාල

බිබිල – බදුල්ල මාර්ගයේ බස් රථ දෙකක් සහ ලොරියක් ගැටෙයි : 20කට තුවාල

26 January 2026
TikTok පණිවිඩයක් දුර ගිහින් තරුණයෙකු පැහැරගත් අටදෙනෙකු කොටුවෙයි

TikTok පණිවිඩයක් දුර ගිහින් තරුණයෙකු පැහැරගත් අටදෙනෙකු කොටුවෙයි

26 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ නඩුව මාර්තු 23 දක්වා කල් යයි

26 January 2026
 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

 සේවයේ ස්ථීර කරන ලෙස ඉල්ලා ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් මාරාන්තික උපවාසයක්

26 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved