• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

12 December 2025
in දේශීය, පුවත්
නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන පරිදි, මේ වනවිට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 14ක නායයෑම් අවදානම හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති පවතින කාලගුණ තත්ත්වය හා ආපදා ප්‍රවණතා පිළිබඳ මාධ්‍ය හමුවේදී මෙරට සමස්ත භූමියෙන් සති 30%කට අධික ප්‍රමාණයක් නායයෑම් සිදුවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසනවා.

ඒ අනුව මෙම අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනගහනය සම්පූර්ණ ජනගහනයෙන් 34%ක් බවත්, එම ප්‍රදේශ ප්‍රමාණය වර්ග කිලෝමීටර් 20,000ක පමණ පතාහ බවත් ඔහු සඳහන් කර සිටියා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂා තත්ත්වය අනුව නායයෑම් අවදානම් පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇති ඉල්ලීම් 2,710ක් ගණන් වන අතර, ඒවගෙන් 589ක් මේ වනවිට පරීක්ෂා කළ බවත් ආචාර්ය සේනාධීර මහතා පවසනවා.

චන්ද්‍රිකා ඡායාරූප සහ අනෙකුත් තොරතුරු මත මීටර් 10ට වැඩි පස් කඳු කඩා වැටීම් 1,241ක් හඳුනාගෙන ඇති අතර, නිවාසවලට බලපෑම් නොමැති නායයෑම් 919ක් සහ නිවාසවලට බලපෑම් වූ 322ක් වාර්තා වී ඇති බවද ඔහු පැවසුවා.

ඇතැම් අවස්ථාවල අනවසර ගොඩනැඟිලි හෝ අනතුරුදායක ස්ථානවල ජීවත් වන පුද්ගලයින්, ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් දැඩි ලෙස පිළිපැදිය යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.

පස් කන්ද කඩා වැටීම් හේතුවෙන් බොහෝ ජීවිත අහිමිවී ඇති බවත්, එබැවින් මෙවැනි අවදානම් පිළිබඳ වැඩි අවධානයක් ගන්නා ලෙසත් ආචාර්ය සේනාධීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 1
Previous Post

අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

12 December 2025
අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

12 December 2025
සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

සයිරන් ගහන්නේ නැතිව SMS ගහන්න

12 December 2025
සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

සිරිපා වන්දනාකරුවන්ට විශේෂ නිවේදනයක්

12 December 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

නායයෑම් ගැන අලුත්ම වාර්තාවක් ! සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකියි

12 December 2025
අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

අපිට මේ ලෝකේ දවසක් විතරක් ජිවත් වෙන්න උනොත් කොහොම වෙයිද ?

12 December 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved