ආදරය කියන්නේ මිනිස් ජීවිතේ අවැසිම මෙන්ම අරුත් ගැන්වූ හැඟීමක්. ඒ අතරින් පළවෙනි ආදරය ගැන අපිට තියෙන්නෙ සුන්දර අත්දැකීම්. ඒ සුන්දර ආදරණියම හැගීම ගැන කතා කරන්න නාරක බක්මීවැව සමග TTV Media අපි එකතු උනා.
නාරදගේ ප්‍රථම ප්‍රේමය ගැන වැඩි විස්තරය මෙතනින් 👇👇👇
Post Views: 11