• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැටුම් ගුරා නැටුම් පෙන්නල සිසුවියගේ ඇඳුම් ගලවලා

24 July 2024
in දේශීය, පුවත්
නැටුම් ගුරා නැටුම් පෙන්නල  සිසුවියගේ ඇඳුම් ගලවලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පැලවත්ත ප්‍රදේශයේ රජයේ ආයතනයක කාමරයක් තුළදී 16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයකු ඊයේ (23) දින සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබාදීම සදහා සැකකරු පැමිණි අවස්ථාවේදී මූලික විමර්ශණයකින් අනතුරුව මෙලෙස සැකකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර නර්තන ගුරුවරයා විසින් තවත් බාලවයස්කාර දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් සතියකට පමණ පෙර හංවැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත සිටින අයෙකු බවටද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික නර්තන පන්තියක් පවත්වාගෙන යන නර්තන ගුරුවරයකු වේ.

සැකකරු විසින් ඉකුත් ජනවාරි මාසයේ රජයේ නිවාඩු දිනයක් හෝ ඉරිදා දිනයකදී නර්තන කණ්ඩායමකට අවශ්‍ය ඇදුම් පිළිබදව සොයාබැලිීමට අවශ්‍ය බවට දැරියගේ දෙමාපියන්ට පවසා තම යතුරු පැදියෙන් මෙම 16 හැවිරිදි දැරිය සමගින් අදාළ අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණ එහි කාමරයක් තුළදී දැරියට අතවර කර ඇතැයි පොලිසියට ලද පැමිණිල්ලෙහි සදහන් බවද තලංගම පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

ඒ අනුව සැකකරු අදාළ සිදුවීම වූ අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණිලිකාර පාර්ශවය සමග රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවත් ඉන් අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Post Views: 12
Previous Post

මිසයිල නාශක නෞකාවක් ඇමෙරිකාවෙන් ඇවිත් කොළඹට

Next Post

OICලා පෝලිමක් මාරුකරයි

Editor TTV News

Editor TTV News

Next Post
OICලා පෝලිමක් මාරුකරයි

OICලා පෝලිමක් මාරුකරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

ව්‍යවසායකයින් වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය කරන්න යන දේ

5 June 2025
බස් රථ වලටත්  AI

බස් රථ වලටත්  AI

5 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

රාජ්‍ය නිලධාරීන්ට චෝදනාවක් – වෙනස් වෙන්නැත්තම් වෙනස් කරන්නත් ජනපති සූදානමින්

5 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved