• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?

11 July 2025
in දේශීය, විශේෂාංග, වෙනත්
නිතරම යටිපතුල් කැක්කුම එන්නෙ ඇයි ?
0
SHARES
105
VIEWS
Share on FacebookShare on Twitter

අපේ ශරීරයේ යටිපතුල් වල සහ කකුල් වල සාමාන්‍යයෙන් රුධිරය ගමන් කරනකොට ඒවා සාපේක්ෂව එකතුවෙමින් ගමන් කිරීමක් වෙනවා.

ඒකට හේතුව තමා ශරීරයේ ම බර දරාගන්නෙ අපේ කකුල් වලින් සහ ගුරුත්වාකර්ෂන බලයත් පහලට තිබීම.

අපේ හදවතින් රුධිර පොම්ප කරනකොට චක්‍රයක් විදියට රුධිරය ශරීරය පුරාම ගමන්කරනවා.
ඒ නිසා තමයි මේ පීඩනය එක්ක ගොඩක් හිටගෙන ඉන්න අයගෙ එහෙම නහර ගැටගැසීම් වගෙ ඒවත් එන්නෙ.
එතකොට සමහර අය ඉන්නවා උදේ ඇහරුනාම එක තැන වාඩිවෙලා හරි ඉදලා ඇවිදන් යනකොට යටිපතුල් කැක්කුම එනවා දැවිල්ල එනවා.. අඩිය තියනකොට උඩ විසිවෙනවා.
ඒ වෙන්නෙ ඔයාගෙ ශරීරයේ තියෙන දූෂිත රුධිරය යටිපතුල්වල එක් රැස් වීම එක්ක ඇතිවෙන වේදනා තත්වයක්.
මොනාද මේ දූෂිත රුධිරය කියන්නෙ ?
අපේ ශරීරයේ තියෙන වා පිත් සෙම් තත්ව ගත්තම විශේෂයෙන් ම පිත් දෝෂ ය හින්දා අපේ රුධිරයේ උනුසුම් බව වැඩිවෙනවා. ඇග උෂ්ණ යි කියන්නෙ එක විදියකින් අන්න ඒකට.මේ විදියට රුධිරය එයාගෙ සාමාන්‍යය ස්වභාවයෙන් වෙනස් උනාම මේ රුධිරය දූෂණයට ලක්වීමක් වෙනවා.
අපි කන කෑම බීම වලිනුත් ඒ වගෙම එහෙම රුධිරය දූෂණය වීමට ලක්වෙනවා . උෂ්ණ කෑම, ලුනු රසකාරක ඕවගෙන්.
මේ වගෙ දූෂණය වෙන රුධිරය තමා ඔය විදියට ශරීරයේ එක් රැස් වෙන්නෙ ඒක යටිපතුල් වල තැන්පත් උනාම ඔය කියන තත්වෙ ඇතිවෙනවා
නමුත් විලුඹ ආශ්‍රිත වේදනාව එන තවත් රෝග ගොඩක් තියෙනවා ..
ඒ වගෙ තව එකක් තමා යටිපතුලේ විලුඹෙ අස්ථි ආශ්‍රිත ව ඇතිවන කැල්සියම් තැන්පත්වීම නිසා ඇතිවන වාත කණ්ඨක රෝග තත්වය කියන්නෙ. Calcaneus spur කියලා google search කලාම ඔයාලට ඒක ගැන බලාගන්න පුළුවන් .. ඒකෙදි මේ යටිපතුල් අස්තියෙ ඇතිවන් කැල්සියම් තැන්පත්වීම් පැහැදිලිව ඔයාලට බලාගන්න පුළුවන් වෙනවා.
ඒකෙදිත් කකුලෙ කටු ඇනෙනව වගෙ වේදනාවක් ඇතිවෙනවා. ඒ උනත් මේ වේදනාව ඇවිදින්න ඇවිදින්න වැඩිවෙනව මිසක් අඩුවෙන් නෑ. අරක වගෙ නෙවෙයි .
උෂ්ණ එක නිසා ඇතිවෙන වේදනාව ගොඩක් වෙලා ඇවිදිනකොට ටිකක් අඩුවෙලා යනවා එහෙම වෙන්නෙ ඇවිදින්න ගත්තම එතන එකතුවෙන ලේ ටික විසිරිලා යන නිසා..
ඉතින් මේවා ප්‍රතිකාර තියෙන රෝගතත්ව මිසක් දුක් විදින්න ඕන රෝග තත්ව නෙවෙයි.
මේක එලියෙන් ක්‍රීම් ගාල තෙල් ගාල හොඳ කරන්න පුළුවන් ලෙඩකුත් නෙවෙයි ..
නියමිත ප්‍රතිකාර පද්ධතියක් යටතෙ ශරීරය ඇතුලතට ප්‍රතිකාර ගන්න ගමන් බාහිර ප්‍රතිකාර කරලා තමයි හොඳ කරන්න පුළුවන් ..
ඒ වගේම මේ වේදනාව වේදනානාශක බීලා හොඳ කරන්න පුළුවන් එකකුත් නෙවෙයි කියලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න.
හැම ලෙඩක්ම එන්නෙ අපේ තියෙන වැරදි හින්දා.ඒ වැරදි හදන් හරියට ප්‍රතිකාර කරගත්තොත් හැමදාටම ලෙඩ නොවී ඉන්න පුළුවන් වේවි.. ❤️❤️❤️
සටහන
Dr .Rasanjana Ilangkoon
BAMS. (University of Kelaniya )

Post Views: 113
Previous Post

බිහිසුණු රිය අනතුරක් – රියදුරාට නින්ද ගිහින්

Next Post

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

Editor TTV News

Editor TTV News

Next Post
කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

කැබ් රථයට යට වී සිව් හැවිරිදි දරුවා මිය ගිය අවාසනාවන්ත පුවතක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

1 September 2025
ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

1 September 2025
තවත් දරුණු භූකම්පනයක් – පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට

Updates – භූකම්පනයෙන් මරණ 800 ඉක්මවයි

1 September 2025
ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

1 September 2025

Recent News

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

1 September 2025
ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

1 September 2025
තවත් දරුණු භූකම්පනයක් – පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට

Updates – භූකම්පනයෙන් මරණ 800 ඉක්මවයි

1 September 2025
ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ ජනප්‍රිය රංගන ශිල්පිනි‍යක් ජීවිතක්ෂයට

1 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධව දැනුම් දීමක්

1 September 2025
ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

ගෙදර ඉඳලා පොලිස් වාර්තාව ගන්න අලුත්ම ක්‍රමය

1 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved