අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත 72 වැනි නිදහස් දිනයට සමගාමීව ක්‍රියාත්මක රුක් රෝපණ වැඩසටහනක් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ වැඩසටහන භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැත්විණි.
මෙම අවස්ථාවට අතිරේක ලේකම් එච්.ජී. සුමනසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක් ව සිටියහ.
ඒ සම්බන්ධව අමාත්‍යංශය නිකුත් කළ ජයාරූප පහත දැක්වෙයි.