අද උදෑසන 8 30 ට හිටපු මන්ත්‍රී නිමල් ලංසා කොච්චි කඩේ පොලිසිය මගින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.
අද පස්වරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අයුතු ජනරාශිය අයුතු ඇතුල්වීම සහ අනර්ථය සිදු කිරීම යන චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සිද්දිය 2006 වසරේ සිදු වක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා TTV මිඩියා හරහා පැවසුවේ.
			
                                
                                
							











