නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම ලබන බ්‍රහස්පතින්දා එනම් 21වැනිදා සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරුන් 30කට ආසන්න සංඛ්‍යාවක් පත් කිරීමට නියමිත ය. සියලුම අමාත්‍යාංශ සඳහා නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීමට නියමිත අතර, ඇතැම් අමාත්‍යාංශ සඳහා ඒවායේ විෂය පථය අනුව නියෝජ්‍ය අමාත්‍ය ධුර දෙකක් පත් කිරීමට සිදුවන බව ද ජනාධිපතිවරයා රූපවාහිනි වැඩසටහනකදී ප්‍රකාශ කළේය.
[ada]