• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිල්වලා ලවණ බාධකයේ වගා හානිවලට විසඳුම් මිලියන 1200ක වන්දි

11 February 2026
in දේශීය, පුවත්
නිල්වලා ලවණ බාධකයේ වගා හානිවලට විසඳුම් මිලියන 1200ක වන්දි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නිල්වලා ගඟ හරහා ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් වගා හානි සිදුවූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙනුවෙන් රුපියල් මිලියන 1200ක වන්දි මුදලක් ගෙවීමට පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 2019 වසරේ සිට ගංවතුර තත්ත්වයන් නිසා සිය වගාබිම් විනාශ වන බවට ගොවීන් ඉදිරිපත් කළ පැමිණිලි සැලකිල්ලට ගනිමින් 2026 අයවැය මගින් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත. ඒ අනුව 2019 යල කන්නයේ සිට 2022 යල කන්නය දක්වා වූ කන්න 7ක වගා හානි සඳහා මෙම වන්දි හිමිවන අතර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා අදාළ මුදල් ගොවීන් වෙත ලබාදීමට කටයුතු යොදා තිබේ.

Post Views: 0
Previous Post

විනාඩි 3න් සුපිරි වෙළෙඳසල්වලට සුද්දය දුන් මත්ලෝලීන් දෙදෙනෙක් කොටු වෙයි!

Next Post

නව ත්‍රස්ත විරෝධි පනත ගැන රජය සහ යුරෝපා සංගමය අතර විශේෂ සාකච්ඡාවක්!

Editor TTV News

Editor TTV News

Next Post
නව ත්‍රස්ත විරෝධි පනත ගැන  රජය සහ යුරෝපා සංගමය අතර විශේෂ සාකච්ඡාවක්!

නව ත්‍රස්ත විරෝධි පනත ගැන රජය සහ යුරෝපා සංගමය අතර විශේෂ සාකච්ඡාවක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

11 February 2026
කොහු කර්මාන්ත ශාලාවක  මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

11 February 2026
රාජ්‍ය සේවක දීමනා  සමාලෝචනය ඇරඹෙයි

රාජ්‍ය සේවක දීමනා සමාලෝචනය ඇරඹෙයි

11 February 2026
අන්තර්ජාල ව්‍යාපාරයකට මුවාවී  ලක්ෂ 61ක මුදල් වංචාවක්

අන්තර්ජාල ව්‍යාපාරයකට මුවාවී ලක්ෂ 61ක මුදල් වංචාවක්

11 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

T20 ලෝක කුසලානය 2026 අයර්ලන්තයට ලකුණු 183ක ඉලක්කයක්!

11 February 2026
කොහු කර්මාන්ත ශාලාවක  මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

කොහු කර්මාන්ත ශාලාවක මට්ටා වළට වැටී බිළිඳෙකු මියයයි!

11 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved