ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම් රණතුංග ඉල්ලා අස්වී තිබේ.
ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බව ඔහුගේ කාර්යාලය තහවුරු කරයි.
ඔහු එම ධුරය සඳහා පත් වූයේ ඔක්තෝබර් මස 10 වනදා ය.
ඒ අනුව ඔහු එම ධුරයේ මාස 3ක කාලයක් පමණක් සේවය කර තිබූ අතර ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු දීර්ඝ ලිපියක් ද ලියා තිබේ.
			
                                
                                
							











