• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නුවර – කොළඹ මාර්ගයේ රථවාහන ධාවනය සීමා කෙරේ

23 January 2025
in දේශීය, පුවත්
නුවර – කොළඹ මාර්ගයේ රථවාහන ධාවනය සීමා කෙරේ
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.

ඒ අනුව පෙරහැර හෙට (24) දින රාත්‍රී 8.30 සිට රාත්‍රී 12 දක්වා විථි සංචාරය කිරීමට නියමිතය.

පෙරහැර නිට්ටඹුව අත්තනගල්ල පාර කළුවාගස්විල ශ්‍රී විජයාරාම විහාරස්ථානයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරයට පැමිණ වමට හැරී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ගමන් කර වල්වත්ත හන්දියෙන් දකුණට හැරී විද්‍යාලෝක මාවතේ පිහිටි ශ්‍රී බෝධි විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතව ඇත.

පෙරහැර නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණෙතැයි අපේක්ෂා කරන අතර නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ අධික රථවාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බැවින් එම කාලය තුළ නිට්ටඹුව නගරයේ සිට මල්වත්ත හන්දිය දක්වා වූ කොටස කොළඹ දෙසට හා නුවර දෙසට ගමන් කරන රථවාහන සඳහා මාර්ගයේ එක් මංතීරුවක් දෙකට බෙදා වාහන ගමන් කරවීමට සැලසුම් කර ඇත.

විකල්ප මාර්ග

* කොළඹ සිට නුවර දෙසට හා කුරුණෑගල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන කලගේඩිහේන හන්දියෙන් වමට හැරී වේයන්ගොඩ නගරයට පැමිණ නිට්ටඹුව දෙසට ගමන් කර වමට හැරී කොට්ටල මාර්ගයේ මල්ලැහැව හන්දිය දක්වා ගමන් කර පස්යාල මිරිගම මාර්ගයට පිවිස, කුරුණෑගල දෙසට ගමන් කරන වාහන වමට හැරී මිරිගම දෙසටත් නුවර දෙසට ගමන් කරන වාහන දකුණට හැරී පස්යාල දෙසටත් ගමන් කළ හැකිය.

* මිරිගම දෙස සිට පැමිණ කොළඹ දෙසට ගමන් කරන වාහන පස්යාල දෙසට පැමිණ මල්ලැහැව හන්දියෙන් දකුණට හැරී වේයන්ගොඩ හරහා කලගේඩිහේන දෙසටත්, කිරිඳවැල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල දෙස සිට නිට්ටඹුව අලෝක සංඥා අසලින් වේයන්ගොඩ දක්වා ගමන් කර කලගෙඩිහේන දෙසට ගමන් කළ හැකිය.

* කටුනායක දෙස සිට කිරිඳවැල දෙසට ගමන් කරන සැහැල්ලු වාහන වේයන්ගොඩ නගරය පසුකර වමට ඇති කොට්ටල මාර්ගය ඔස්සේ ගමන් කර මල්ලැහැව හන්දියෙන් දකුණට හැරි පස්යාල හන්දිය හරහා අත්තනගල්ල දෙසට ගමන් කළ හැකිය.

* කිරිඳවැල දෙස සිට නුවර දෙසට ගමන් කරන වාහන අත්තනගල්ල හන්දියෙන් පස්යාල දෙසට ගමන් කළ හැකිය.

Post Views: 100
Previous Post

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා අත්අඩංගුවට

Next Post

ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්

ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ විශාල වෙනසක් නුදුරේදීම

13 January 2026
“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

“කළ වැරැද්ද නිවැරදි කරන්නේ නම් ලාල්කාන්තට සමාව දෙනවා” – මිහින්තලා නාහිමියෝ

13 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සූදානම ගැන තමිල්නාඩු මහ ඇමතිගෙන් මෝදිට ලිපියක් ” දමිළ ජනතාව බරපතල අවදානමක”

13 January 2026
වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

වංචා චෝදනාවට හසුවූ ගුරුවරියගෙන් අධිකරණය හමුවේ විශේෂ හෙළිදරව්වක්: “මමත් ෆේස්බුක් උගුලකට හසුවූ ගොදුරක්”

13 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved