• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නෙතන්යාහුගේ ඇමරිකානු සංචාරයට පෙර බටහිර ඉවුරේ පාලනය දැඩි කිරීමට ඉශ්‍රායලය පියවර ගනී

9 February 2026
in දේශීය, පුවත්
නෙතන්යාහුගේ ඇමරිකානු සංචාරයට පෙර බටහිර ඉවුරේ පාලනය දැඩි කිරීමට ඉශ්‍රායලය පියවර ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මෙම සතියේ වොෂින්ටන් නුවර සිදු කිරීමට නියමිත සංචාරයට පෙර, අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ (West Bank) සිය පාලනය තවදුරටත් දැඩි කිරීම සඳහා ඉශ්‍රායලය පුළුල් පියවර මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරිදා (08) රැස්වූ ඉශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් ජනාවාස ව්‍යාප්ත කිරීම සඳහා ඉඩම් මිලදී ගැනීමේ බලය රජයට ලබා දෙන නව නීති සම්මත කළ අතර, මෙය බටහිර ඉවුරේ නීතිමය සහ සිවිල් යථාර්ථය මූලික වශයෙන් වෙනස් කරනු ඇති බව එරට අන්ත දක්ෂිණාංශික මුදල් අමාත්‍ය බෙස්ලෙල් ස්මොට්රිච් පවසයි.
මෙම නව පියවර යටතේ, ඔස්ලෝ ගිවිසුම මගින් පලස්තීන ආරක්ෂක පාලනයට නතු කර තිබූ බටහිර ඉවුරේ ‘A’ සහ ‘B’ කලාප තුළ ද සිය බලාත්මක කිරීමේ බලතල පුළුල් කිරීමට ඉශ්‍රායලය තීරණය කර ඇත. මීට අමතරව හෙබ්‍රොන් (Hebron) නගරයේ පදිංචි යුදෙව් සුළුතරයට පලස්තීන නගර සභාවේ උපදෙස් විමසීමකින් තොරව ජනාවාස ඉදිකිරීම් සහ නාගරික කටයුතු සිදු කිරීමට ද අවසර ලබා දී තිබේ. පලස්තීන රාජ්‍යයක් පිළිබඳ සංකල්පය සහමුලින්ම තුරන් කිරීම තම අරමුණ බව ස්මොට්රිච් අමාත්‍යවරයා මෙහිදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.
පලස්තීන අධිකාරිය (PA) මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දකිමින් ප්‍රකාශ කළේ මෙය පලස්තීන ඉඩම් ඈඳාගැනීමේ සහ ජනතාව අවතැන් කිරීමේ සැලසුමක ප්‍රායෝගික ක්‍රියාත්මක වීමක් බවයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර පවසා තිබුණේ බටහිර ඉවුර ඈඳාගැනීමට තමන් ඉඩ නොදෙන බව වුවද, ඉශ්‍රායල රජය විසින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ගනු ලබන මෙම පියවර හරහා පලස්තීන රාජ්‍යයක් බිහිවීම අසන්නක් කිරීමට උත්සාහ කරන බව විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ කාර්මික පුනර්ජීවනය උදෙසා ගුජරාටි ආයෝජන දිරිමත් කිරීමට පියවර

Next Post

ඖෂධ සහ උපකරණ හිඟයෙන් දැඩි සත්කාර ඒකකවලට අසාධ්‍යයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධ නඩුව 11 දක්වා කල් යයි

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධ නඩුව 11 දක්වා කල් යයි

9 February 2026
මාදැල් ධීවර ගැටලුවට 27 දක්වා නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බව රජය කියයි

පැරණි ආරවුලක් දුරදිග ගොස් වඩු මඩුවක හිමිකරුට පහරදී ඝාතනය කෙරේ

ඉරාන ක්‍රියාකාරිනී නර්ගීස් මොහම්මදීගේ සිරදඬුවම තවත් වසර 7 කින් දීර්ඝ කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධ නඩුව 11 දක්වා කල් යයි

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධ නඩුව 11 දක්වා කල් යයි

9 February 2026
මාදැල් ධීවර ගැටලුවට 27 දක්වා නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බව රජය කියයි

මාදැල් ධීවර ගැටලුවට 27 දක්වා නිශ්චිත පිළිතුරක් දිය නොහැකි බව රජය කියයි

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved