නෙළුම් කුලුනේ මේ අවුරුද්දෙ විතරක් ලාභය 3,49,000,000ක්.
මේකට මූලිකම හේතුව majestic pride කියන කැසිනෝ එක පැය 24ම ක්‍රියාත්මක වෙනවා. මියුසිකල් ශෝ වගේම.
කුලුන බලන්න එන දෙස් විදෙස් සංචාරක ටිකට්. ලංකාවට එන ඕන කෙනෙක් අනිවාර්යයෙන් යන තැනක් බවට පත්වෙලා ඉවරයි.
වැඩි පොලී සහ අඩු වාරික කාලසීමව නිසා මේ ව්‍යාපෘතිය ගොඩක් චෝදනාවට ලක් උනා. ආයොජන කියන්නෙ රිස්ක් එකක්. ඒ රිස්ක් එක මේ ව්‍යායාපෘතිය අද වෙනකොට දිනල ඉවරයි සාර්ථකයි
– face book