නේපාලය වෙත සිදුකෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසනවා.
ශ්‍රී ලංකන් ගුවන් සේවය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ නේපාලයේ කත්මණ්ඩු ගුවන් තොටුපළ අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.එසේ ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේ, අද උදෑසන සිටයි.
Post Views: 9