• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොමිලේ ලින්ක් ශෙයාර් කළ කාලය ඉවරයි? – face book ලොක්කා සල්ලි ඉල්ලයි !

23 December 2025
in දේශීය, පුවත්, විදෙස්
නොමිලේ ලින්ක් ශෙයාර් කළ කාලය ඉවරයි? – face book ලොක්කා සල්ලි ඉල්ලයි !
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

Meta සමාගම විසින් Facebook පරිශීලකයන්ට Post එකක් හරහා SHARE කළ හැකි Links ප්‍රමාණය සීමා කර තිබෙනවා.
ඔවුන් පවසා ඇත්තේ Link share කිරීමට මාසික ගාස්තුවක් අය කරන බවයි.
ඒ අනුව Facebook හරහා මාසයකට Link 2කට වඩා Share කිරීමට අවශ්‍ය නම්, මසකට ගෙවීමක් සිදුකිරිමට වනවා.
ඒ ස්ටර්ලින් පවුම් 9.99ක්, ලංකාවෙ මුදලින් රුපියල් 4142ක් පමණ ගාස්තුවක්

මේ වනවිට බ්‍රිතාන්‍ය සහ අමෙරිකාවේ තෝරාගත් පරිශීලකයින් පිරිසක් සඳහා පමණක් මෙය ක්‍රියාත්මක වෙනවා!
මෙය ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ
Facebook & ‘Professional Mode’ හෝ ‘Pages’භාවිතා කරන නිර්මාණකරුවන් සහ ව්‍යාපාරිකයින් සඳහා බවයි ඔවුන් සදහන් කර තිබෙන්නේ.

මෙමගින් පැහැදිලි වන්නේ ෆේස්බුක් යනු තවදුරටත් නොමිලේ වෙබ් අඩවි වෙත පිවිසුම් ලබා දෙන (Traffic engine) විශ්වාසදායක වේදිකාවක් නොවන බවත්, වාණිජමය අවශ්‍යතා සඳහා එය භාවිතා කරන අයගෙන් මුදල් ලබා ගැනීමට මෙටා සමාගම උත්සාහ කරන බවයි

සමාජ මාධ්‍ය විශේෂඥ මැට් නවාරා (Matt Navarra) පවසන්නේ මෙය සමාගමේ ලාභය වැඩිකර ගැනීමේ උපාය මාර්ගයක් බවයි.

ඔහුට ලැබී ඇති දැනුම්දීමකට අනුව, දෙසැම්බර් 16 සිට ඔහුට මසකට පළ කළ හැක්කේ ලින්ක් දෙකක් පමණි.

-රංජනා සෙව්වන්දි

Post Views: 13
Previous Post

රත්තරන් මිලට වෙච්ච දේ

Next Post

රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

Editor TTV News

Editor TTV News

Next Post
රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

රෝගීන් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

ඉරානයේ නව නායකත්වය සාකච්ඡා සඳහා කැමැත්ත පළ කරයි

1 March 2026
‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට  ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

‘ඒබ්‍රහම් ලින්කන්’ නෞකාවට ඉරාන මිසයිල ප්‍රහාරයකින් හානි නෑ

1 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

ඉරාන නව ආගමික නායකයාත් ඝතනය වූ බවට වාර්තා

1 March 2026
දිවයින පුරා ප්‍රමාණවත්  ඉන්ධන තොග පවතින බව  ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

දිවයින පුරා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව ලංකා අයි.ඕ.සී. සමාගම තහවුරු කරයි

1 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved