• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අවදානමක

12 April 2025
in දේශීය, පුවත්
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය අවදානමක
0
SHARES
16
VIEWS
Share on FacebookShare on Twitter

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට අනුයුක්තව රාජකාරී කටයුතුවල නිරතව සිටි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ සේවකයින් අප්‍රේල් මස 01 වැනිදා සිට එම රාජකාරිවලින් ඉවත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

මීට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සහ ගිනි නිවීමේ ඒකකය අතර ගිවිසුම් කාල සීමාව අවසන් වී වීම සහ එම ගිවිසුම් කාල සීමාව යළි අලුත් කිරීමට බලාගාරයේ පාලනාධිකාරිය කටයුතු නොකිරීම මීට හේතුව බව වාර්තා වී ඇත.

ඒ අනුව මේ සම්බන්ධව ගිනි නිවීමේ ඒකකයේ සේවකයින් සිය මූලස්ථානය දැනුවත් කර ඉන් ඉවත්ව ගොස් තිබේ.

කෙසේ වෙතත් නොරොච්චෝලේ පාලනාධිකාරිය විසින් එහි සේවයට යොදවා ඇති සේවකයින් සංඛ්‍යාව අඩු කරන ලෙස දැනුම් දී ඇති බවය්

ඒ අනුව 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩාමක් ගිවිසුම් අවසන් වීමට ප්‍රථම එහි සේවයට යොදවා සිටියද එම සංඛ්‍යාව 10ක් දක්වා අඩු කිරීමට පාලනාධිකාරිය දැනුම් දී ඇති බව සඳහන්ය.

මෙය ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බවත් ප්‍රමිතියට අනුකූල නොවන බවත් ගිනි නිවන දෙපාර්තමේන්තුව නොරොච්චෝල පාලනාධිකාරිය දැනුම් දී තිබේ.

කෙසේ නමුත් ගිනි නිවීමේ ඒකකය හිස්වීමට පිළියමක් ලෙස අදාළ ගිනි නිවීමේ ඒකකය බලාගාරය තුළ කටයුතු කරන සමයේදී පුහුණු කරනු ලැබූ අදාළ බලාගාරයේ සේවකයින් එම කටයුතුවලට යොදවා ඇතැයිද එය මෙවැනි බලාගාරයක් තුළ දැඩි අවදානම් ක්‍රියාවක් බවද එම ආරංචි මාර්ග පවසයි.

මේ හේතුවෙන් යම්කිසි හදිසි අවස්ථාවක් මතු ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා ආසන්නම ගිනි නිවීමේ ඒකකය වන මීගමුව පිහිටි ගිනි නිවීමේ ඒකකය කැඳවීමට සිදුවන අතර එහෙත් එහි ඇත්තේ කුඩා ඒකකයක් බවත් ඔවුන්ට බලාගාරය වෙත පිවිසීමට විනාඩි 15කට ආසන්න කාලයක් ගතවන බවත් වාර්තා වේ.

එමෙන්ම එය ප්‍රමාණවත් නොවුණහොත් ඒ සඳහා කැඳවිය හැක්කේ කොළඹ පිහිටි ගිනි නිවීමේ රථ වන අතර ඔවුන් නොරොච්චෝලේ බලාගාරය වෙත පැමිණීමට පැයකට ආසන්න කාලයත් ගතවනු ඇති බවත් සඳහන් වේ.

මේ හේතුවෙන් අදාළ බලාගාරය තුළ මේ වන විට පුහුණුව ලත් ගිනි නිවීමේ ඒකකයක් නොමැති පසුබිමක හදිසි අවස්ථාවකදී කටයුතු කිරීම සඳහා සුදුසුකම්ලත් පාර්ශ්වයන් කිසිවෙකු නොසිටීම බලාගාරය දැඩි අනතුරුදායක තත්ත්වකට ගෙන යනු ඇති බවද එම ආරංචි මාර්ග පැවසීය.

(source – adaderana)

Post Views: 23
Previous Post

මෙම සති අන්තයේ තද සුළං තත්ත්වයක්

Next Post

තවත් ප්‍රබල භූ කම්පනයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

තවත් ප්‍රබල භූ කම්පනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved