• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“පණ දුන් මිනිසාට පිදු පෙන්ගුයින් උපහාරය: දසදහස් ගව් ගෙවා ආ ‘ඩින්ඩිම්’ගේ ආදරය!”

30 December 2025
in දේශීය, පුවත්
“පණ දුන් මිනිසාට පිදු පෙන්ගුයින් උපහාරය: දසදහස් ගව් ගෙවා ආ ‘ඩින්ඩිම්’ගේ ආදරය!”
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

කලගුණ අමතක කරන්න හොද නැහැ කියලා කියනවනෙ‍. මේ කියන්න යන්නෙ කළ ගුණ අත් නොහළ පෙන්ගුයින් කෙනෙක් ගැන කිව්වොත් ඔබ පුදුම වේවි.

බ්‍රසීලයේ ජීවත් වෙන ජුආන් (Brazilian Juan)ට 2011 තමයි මේ පුදුමාකාර පෙන්ගුයින්ව හම්බ වෙන්නෙ. එයාට මේ පෙන්ගුයින්ව හම්බෙන්නෙ දුර්වල වෙලා වෙරෙළෙ වැටිල ඉන්න අවස්ථාවක. ඇග හැමතැනම තෙල් තැවරිලා, හුස්මගන්න අමාරුවෙන් දගලන මේ පෙන්ගුයින්ව ජුවාන් ගෙදර අරගෙන ආවෙ එයාව සනීප කරන බලාපොරොත්තුවෙන්. පෙන්ගුයින්ගේ අත්තටුවල තිබුණ තෙල් තට්ටු ඉවත් කරමින් කන්න බොන්න වගේම අවශ්‍ය බෙහෙත් ටික දීල පෙන්ගුයින්ට “ඩින්ඩිම්” කියල නමකුත් දාල ඔහු මෙම සත්වයාව ආරක්ෂා කලා.

ජුවාන් හිතුවෙ ඩින්ඩිම් සනිප වුණාට පස්සෙ එයා තමන්ගේ වර්ගයා ලග ඉන්න ඔන කියලා. එහෙම හිතලා ඒයාව යවන්න උත්සාහ කරත් ඩින්ඩිම් ගියේ නැහැ. ඩින්ඩිම් මාස 11ක් පමණ කාලයක් ජුවාන් එක්ක කාලය ගත කලා. ඉන් පසු දවසක ඩින්ඩිම් මුහුදට ගිහින් තියෙනවා. ජුවාන් හිතුවෙ ඩින්ඩිම්ට දැන් හොදටම සනිප නිසා එයා එයාගෙ කට්ටිය ලගට යන්න ඇති කියල. ඒත් ඩින්ඩිම් මාස කිහිපයකට පමණ පසු නැවත ජුවාන්ව හොයාගෙන ආව. ජුවාන් කවදාවත් හිතුවෙ නැහැ ඩින්ඩිම් ආයි එයි කියලා. ඩින්ඩිම් ගෙ මේ පැමිණීම කවුරුත් මවිතයට පත් කලා. එදා ඉඳන් අද වෙනකම් හැම අවුරුද්දකම ඩින්ඩිම් තමන් බෝවන ප්‍රදේශය වන ආර්ජන්ටිනාවේ සහ චිලී වෙරළ තීරයේ ඉඳලා කිලෝමීටර් 8000ක් (සැතපුම් 5000ක්) පීනගෙන බ්‍රසීලයට එන්නේ තමන්ගේ පණ බේරගත්ත “ජුවාන් මිතුරාව” බලල යන්න.‍

“මම මේ පෙන්ගුයින්ට ආදරේ මගේම දරුවෙක්ට වගේ, එයා මටත් ඒ වගේම ආදරෙයි කියලා මම දන්නවා. එයා මට විතරයි එයාගෙ මාලු කවන්න නාවන්න වගේ දේවල් කරන්න ඉඩ දෙන්නෙ. ” ජුවාන් කිව්වෙ මෙහෙමයි.

ලෝකයේ කොහේ හරි තැනක තමන්ට උදව් කරපු මනුස්සයෙක්ව අවුරුදු ගාණක් යනකම් මතක තියාගෙන, ඒ මනුස්සයාව බලන්න විතරක් කිලෝමීටර් දහස් ගණනක් මුහුදේ පීනගෙන එන පෙන්ගුයින් නැත්තම් ඩින්ඩිම් මුලු මහත් මිනිස් වර්ගයාටම හොඳ ආදර්ශයක්.

 

 

 

Post Views: 13
Previous Post

අදත් හවසට වැසි

Next Post

ආපදා තත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට වුණ දේ

Editor TTV News

Editor TTV News

Next Post
ආපදා තත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට වුණ දේ

ආපදා තත්වය හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට වුණ දේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

19 January 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

19 January 2026

Recent News

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

10 දෙනෙකුගෙන් අයෙකුටම කොන්දේ අමාරුව ප්‍රතිකාර මෙන්න

19 January 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

පුෂ්පිකාගේ කිරුළ ගැලවීමේ නඩුව මාර්තු 23 දින යළි කැඳවීමට නියෝග

19 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

ඩ්‍රෝන යානා නියාමනයට වැඩපිළිවෙළක්

19 January 2026
මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

මර්වින්ගේ අල්ලස් නඩුවට යළි දින දෙයි

19 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved