• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පර්සියානු බොක්කේ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට රටවල් 40ක සහභාගීත්වයෙන් සාකච්ඡා

3 April 2026
in පුවත්, විදෙස්
පර්සියානු බොක්කේ  හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමට  රටවල් 40ක සහභාගීත්වයෙන් සාකච්ඡා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉරාන යුද ගැටුම් හේතුවෙන් වසා දමා ඇති ලොව ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව බ්‍රිතාන්‍යයේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අතථ්‍ය (Virtual) සමුළුවට ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව ඇතුළු රටවල් 40ක් සහභාගී වී ඇත.
මෙම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත් ජනපදය සෘජුව දායක වී නොමැති අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මෙම ජල මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම එයින් ප්‍රයෝජනය ලබන අනෙකුත් රටවල වගකීමක් බවයි. “ඉරානය ජාත්‍යන්තර නාවික මාර්ගයක් අවහිර කරමින් ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා,” යැයි විදේශ ලේකම් කූපර් මහත්මිය මෙහිදී අවධාරණය කළාය.
හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ලොව පුරා බලශක්ති මිල ඉහළ ගොස් ඇති අතර, එය රටවල් රැසක ව්‍යාපාර සහ නිවාස ඒකකවලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. මෙම නාවික මාර්ගය යළි විවෘත කිරීම සඳහා අවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික විකල්ප පිළිබඳව මෙන්ම යුදමය සැලසුම් සකස් කිරීම සඳහා ලබන සතියේදී ලන්ඩන් නුවරදී හමුදා සැලසුම්කරුවන්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.
Post Views: 0
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීම ඉරාන යුද්ධයේ ජයග්‍රහණය තීරණය කරයි

Next Post

NDB බැංකුවේ රුපියල් කෝටි 38 ක මූල්‍ය වංචාවක් ගැන පරීක්ෂණ ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
NDB බැංකුවේ  රුපියල් කෝටි 38 ක  මූල්‍ය වංචාවක් ගැන  පරීක්ෂණ ඇරඹෙයි

NDB බැංකුවේ රුපියල් කෝටි 38 ක මූල්‍ය වංචාවක් ගැන පරීක්ෂණ ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජේන් කීල්ස් සීජී ඔටෝ වෙතින්  විද්‍යුත් වාහන සඳහා බුද්ධිමත්  ආරෝපණ ක්‍රමවේදයක්

ජේන් කීල්ස් සීජී ඔටෝ වෙතින් විද්‍යුත් වාහන සඳහා බුද්ධිමත් ආරෝපණ ක්‍රමවේදයක්

3 April 2026
ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිම වී  වසර 17ක් සපිරෙද්දී  යුද පශ්චාත් බලපෑම් පිළිබඳව  එක්සත් ජාතීන්ගේ අවධානය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය නිම වී වසර 17ක් සපිරෙද්දී යුද පශ්චාත් බලපෑම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ අවධානය

3 April 2026
මධ්‍යස්ථ ගනුදෙනු ප්‍රමාණයක්  හමුවේ ණය ප්‍රතිලාභ වක්‍රය  ස්ථාවරව පවතී

මධ්‍යස්ථ ගනුදෙනු ප්‍රමාණයක් හමුවේ ණය ප්‍රතිලාභ වක්‍රය ස්ථාවරව පවතී

3 April 2026
කුඩා කල මව අහිමිව  මාමාගේ සෙවණේ හැදුණු  අනිකේත් වර්මා  IPL පිටිය ජය ගනී

කුඩා කල මව අහිමිව මාමාගේ සෙවණේ හැදුණු අනිකේත් වර්මා IPL පිටිය ජය ගනී

3 April 2026

Recent News

ආරක්ෂක හේතූන් මත  පැරිස් නුවර පැවැත්වීමට තිබූ  මුස්ලිම් මහා සමුළුව  ප්‍රංශ රජය තහනම් කරයි

ආරක්ෂක හේතූන් මත පැරිස් නුවර පැවැත්වීමට තිබූ මුස්ලිම් මහා සමුළුව ප්‍රංශ රජය තහනම් කරයි

3 April 2026
කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන්  දෙමළ සරණාගතයෙකු  සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් දෙමළ සරණාගතයෙකු සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

3 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මධ්‍යස්ථ ගනුදෙනු ප්‍රමාණයක්  හමුවේ ණය ප්‍රතිලාභ වක්‍රය  ස්ථාවරව පවතී

මධ්‍යස්ථ ගනුදෙනු ප්‍රමාණයක් හමුවේ ණය ප්‍රතිලාභ වක්‍රය ස්ථාවරව පවතී

3 April 2026
කුඩා කල මව අහිමිව  මාමාගේ සෙවණේ හැදුණු  අනිකේත් වර්මා  IPL පිටිය ජය ගනී

කුඩා කල මව අහිමිව මාමාගේ සෙවණේ හැදුණු අනිකේත් වර්මා IPL පිටිය ජය ගනී

3 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved