මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අද (13) දහවල් මෙලෙස වෙඩි තැබීම සිදු කර තිබෙන බවයි වාර්තා වුනේ.
වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ‘පස් දිලීප’ යන පුද්ගලයෙකුයි මෙලෙස ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන්නේ.