• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය මාස හයේ සංචාරක පැමිණීමෙන් බිලියන 3.7ක ආදයමක්

4 August 2025
in දේශීය, පුවත්
පසුගිය මාස හයේ සංචාරක පැමිණීමෙන් බිලියන 3.7ක ආදයමක්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරක පැමිණිම පසුගිය මාස හය තුළ ඩොලර් බිලියන 3.7ක ආදයමක් උපයා තිබෙන බව විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ සීතා අම්මන් කෝවිලේ, පැවති උත්සවයට එක්වෙමිනි.‍

මේ වසර අවසානය වන විට තවත් ඩොලර් බිලියන 3.7ක ආදයම් ඉලක්කයක් බලාපොරොත්තු වන බවයි එහි දී පවසා සිටියේ.

අමාත්‍ය විජිත හේරත් මහතා

“ඉන්දියානුවන් තමයි ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් විදියට පැමිණෙන්නේ. ගොඩක් අය ආගමික සංචාරකයින් වෙනවා. කොනේෂ්වරන් කෝවිලට, කතරගමට විවිධ ස්ථාන දැකබලා ගන්න ඉන්දියානු සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. අපිට ඒක ලොකු හයියක්. ඔබ දන්නවා අපි ආර්ථික වශයෙන් බංකොළොත් වෙලා හිටියේ. ඒ තත්ත්වයෙන් මිදෙන්න නම්, අපි සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණු කරන්න ඕනේ. අපි ඒ සඳහා ඉලක්කයක් හඹාගෙන යනවා. දැනටමත් මිලියන 1.3ක සංචාරකයින් ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. ආදායම් විදියට පහුගිය මාස 6ට ඩොලර් බිලියන 3.7ක් අපි උපයලා තියෙනවා. මේ අවුරුද්දේ අපි සංචාරකයින් ලක්ෂ 30ක ඉලක්කයක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් විශාල කර්තවයක් ඉටුකරමින් ඉන්නවා.”

Post Views: 32
Previous Post

මම මැරෙනව…!!! හැබැයි තනියෙං නෙවෙයි – මම ගරිල්ලා භටයෙක්

Next Post

දහයියාගල රක්ෂිතයෙන් තවත් වන අලි සිරුරක් (photos)

Editor TTV News

Editor TTV News

Next Post
දහයියාගල රක්ෂිතයෙන් තවත් වන අලි සිරුරක් (photos)

දහයියාගල රක්ෂිතයෙන් තවත් වන අලි සිරුරක් (photos)

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙනුයි  -අමාත්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙනුයි -අමාත්‍ය නලින්ද ජයතිස්ස

2 March 2026
උතුරු ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපළට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

උතුරු ඉරාකයේ අර්බිල් ගුවන් තොටුපළට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර

2 March 2026
අප්‍රේල් මාසයෙන් පසු  දේශීය ඉන්ධන මිලට  බලපෑමක් ඇති විය හැකි බවට  නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක්

අප්‍රේල් මාසයෙන් පසු දේශීය ඉන්ධන මිලට බලපෑමක් ඇති විය හැකි බවට නිලධාරියෙකුගෙන් ප්‍රකාශයක්

2 March 2026
අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් නැහැ

අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් නැහැ

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කුවේට්හි සිටින ලාංකිකයින් ගැන  නිරන්තර විමසිල්ලෙන් පසුවෙනවා  -තානාපති

කුවේට්හි සිටින ලාංකිකයින් ගැන නිරන්තර විමසිල්ලෙන් පසුවෙනවා -තානාපති

2 March 2026
ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙනුයි  -අමාත්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකාව සැමවිටම පෙනී සිටින්නේ ලෝක සාමය වෙනුවෙනුයි -අමාත්‍ය නලින්ද ජයතිස්ස

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved