• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

10 February 2026
in දේශීය, පුවත්
පළාත් නවයේම ගුරුවරුන් අගයමින් ජාතික ගුරු සම්මාන 2025 උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ පාසල් සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවල නිරත විශිෂ්ට ගුරුවරුන් ඇගයීම සඳහා සංවිධානය කරන ලද “ජාතික ගුරු සම්මාන 2025” උළෙල පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. තුර්කි තානාපති සෙමිහ් ලුට්ෆු තුර්ගුට් මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උළෙලේදී විෂය පථයන් රැසක් නියෝජනය කරමින් විශිෂ්ටයින් සම්මානයට පාත්‍ර විය.
මෙහිදී උසස් අධ්‍යාපන අංශයේ විශිෂ්ටයින් 15 දෙනෙකු සහ පාසල් අධ්‍යාපන අංශයේ ජයග්‍රාහකයින් 25 දෙනෙකු සම්මාන ලැබූ අතර, දිවයිනේ පළාත් නවයම නියෝජනය වන පරිදි එක් පළාතකින් තිදෙනෙකු බැගින් තෝරා ගැනීම විශේෂත්වයකි. රසායන විද්‍යා විෂය ක්ෂේත්‍රයට කළ සුවිශේෂී සේවය වෙනුවෙන් මහාචාර්ය සුජාතා හේවාගේ මහත්මියට මෙහිදී “ජීවිත කාලීන උපහාර සම්මානය” (Lifetime Award) පිරිනැමුණු අතර, අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට ගුරුවරුන් දක්වන දායකත්වය මෙහිදී ඇගයීමට ලක් විය.
Post Views: 6
Previous Post

රාජ්‍ය ආයතන සයිබර් ආරක්ෂණ ජාලයට එක් කිරීමේ ජාතික මෙහෙයුම ඇරඹේ!

Next Post

විදුලි සේවකයින්ගේ වර්ජන සූදානමට විශ්‍රාම ඉල්ලුම් කළ සේවකයින්ගෙන් දැඩි විරෝධයක්!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

සිසු නිදහස කප්පාදු කිරීමට එරෙහිව පේරාදෙණිය සරසවි සිසුන්ගෙන් ගාලා හන්දියේදී පන්දම් විරෝධතාවක්

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කළ වරදට අර්ෂ්දීප් සිංට දඩයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

ICC ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා සහ නවසීලන්ත ක්‍රීඩිකාවන් ඉහළට

10 March 2026
ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

ඝර්ම කලාපීය චර්ම රෝග පිළිබඳ 2 වැනි ජාත්‍යන්තර විශේෂඥ සමුළුව හෙට කොළඹදී ඇරඹේ

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved