• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභාව විසුරුවා තිබියදී දකුණේ හිටපු සභාපතිට ලක්ෂ 18ක කාර්යාල දීමනා ගෙවලා

9 October 2024
in දේශීය, පුවත්
පළාත් සභාව විසුරුවා තිබියදී දකුණේ හිටපු සභාපතිට ලක්ෂ 18ක කාර්යාල දීමනා ගෙවලා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු කාර්යාල දීමනාව ගෙවිය නොහැකි වුවද, දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට ඉකුත් වසර තුන තුළ (2019 ඔක්තෝබර් මස සිට 2022 ඔක්තෝබර් මස දක්වා) කාර්යාල දීමනා ලෙස රුපියල් දහඅටලක්ෂ පනස්දහසක (1,850,000) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

එමෙන්ම 2020 අගෝස්තු මස සිට 2022 ඔක්තෝබර් මස දක්වා කාලය තුළ දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට නිවසක් කුලියට ගැනීම වෙනුවෙන් රුපියල් දහතුන්ලක්ෂ පනස්දහසක (1,350,000) මුදලක් 2010 අගෝස්තු මස 09 දිනැති දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්ගේ ලිපියට අනුකූල නොවන ලෙස ගෙවා තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

අනුකූල නොවන ලෙස ගෙවූ කුලී මුදල් අයකර ගැනීමට කටයුතු කළ යුතු බවද විගණනය මගින් නිර්දේශ කොට ඇත. මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ, 2022 ඔක්තෝබර් මස සිට මෙකී දීමනාව ගෙවීම නතර කොට ඇති බවය. පළාත් සභාව විසුරුවා හැරීමෙන් පසු කාර්යාල දීමනාව ගෙවීම සම්බන්ධයෙන් පළාත් සභාවේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ, චක්‍රලේඛ ප්‍රකාරව කාර්යාල දීමනාව සම්බන්ධයෙන් කිසිදු සඳහනක් දක්වා නොමැති බවත්, එම චක්‍රලේඛයෙහි ඇතුළත් නොවන වෙනත් දීමනා ගෙවීමෙන් වළකින ලෙස සඳහනක් නොමැති බවය.

දකුණු පළාත් ප්‍රධාන ලේකම්ගේ 2019 මැයි 31 දිනැති ලිපියෙන් ලද අනුමැතිය ප්‍රකාරව මෙම දීමනාව ලබා දී ඇති බවද ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කොට ඇත. කෙසේ වුවද 2022 වර්ෂයේ නිකුත් කරනු ලැබූ චක්‍රලේඛයන්ට අනුව 2022 වර්ෂයේ ඔක්තෝබර් මස සිට මෙම දීමනාව ගෙවීම නතර කොට ඇති බව සඳහන්ය.

දකුණු පළාත් සභාව සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව නිකුත් කොට විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

[අද]

Post Views: 12
Previous Post

ශ්‍රී ලංකාව පැරදවූ නේපාලයට වට 3-0ක ජයක්

Next Post

චීන යුද නැවකට ලංකාවට එන්න අවසර

Editor TTV News

Editor TTV News

Next Post
චීන යුද නැවකට ලංකාවට එන්න අවසර

චීන යුද නැවකට ලංකාවට එන්න අවසර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

හරිනි රනිල්ව බලන්න ඇත්තටම ගියාද ?

25 August 2025
දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

දඩයම් කළොත් රට වැටෙනවා – කොටස් වෙළඳපොළත් පහලට

25 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

වතු නිවාස පෙළක ගින්නක් නිවාස 4 ක් සම්පූර්ණයෙන් විනාශයි

25 August 2025
රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

රනිල් රට ගිහින් මොනවාද කළේ ආණ්ඩුව හිතාමතාම වසං කරන දේ මෙන්න

25 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved