• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රජා උපදේශක කමිටු පත් කරන්නේ ඡන්දය වෙනුවෙන් බව විපක්ෂනායකවරයාගෙන් අනාවරණයක්

4 May 2024
in දේශීය, පුවත්
කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බංකොලොත් රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න යන බවත් එයට හේතුව මැතිවරණ ඉලක්ක කර ගෙන දේශපාලනය කිරීමට බවත් විපක්ෂනායකවරයා පවසයි.

පළාත් පාලන බල ප්‍රදේශ 341කට රුපියල් කෝටිය බැගින් වෙන් කරන්න යන බවත් මේ සදහා මිලියන 3410ක් වැය කරන්න යන බවත් රටේ පාසල්වලට සුහුරු පන්ති නොමැති වෙන අවස්ථාවේ මෙවැනි මුදල් තොගයක් නාස්ති කැන බවත් හෙතෙම කියා සිටියේය.

විපක්ෂනායකවරයා ‌මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 173 වැනි අදියර යටතේ අද කොළඹ කැස්බෑව මකුළුදූව නව ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ නර්තන කණ්ඩායම් සඳහා ඇඳුම් ලබා ගැනීම වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ මුදල් උපයෝගී කර ගෙන සුහුරු පන්ති කාමර 3100ක් සකස් කළ හැකි බවත් පාසල් 3100කට සුහුරු පන්ති කාමර ලබා දිය හැකිව තිබියදී බංකොලොත් රටේ ණය ඩොලර් බි. 100ක් වී ඇති මොහොතක මෙවැනි මුදල් නාස්තියක් සිදු කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

කවුරු අනුමැතිය දුන්නත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම මුදල් නැවත අධ්‍යපනයට දෙන බවත් මේවාට කිසිම රජයේ නිලධාරින්යෙක් මැදිහත් නොවන ලෙස අනතුරු අගවන බව හෙතෙම කියා සිටියේය.

එසේම මේ කමිටු ආණ්ඩුකාරවරු හරහා තම ගෝලයන් යොදා මෙම කමිටු මෙහෙයවන බවත් මෙය ජාතික අපරාධයක් බවත් මේ සඳහා සමගි ජන බලවේගය විරුද්ධ බවත් පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත නිත්‍යානුකූලව ගන්නා සෑම පියවරක්ම ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම අප රටට එන විදේශිකයන්ට වීසා ලබා දෙන ක්‍රමයේ වෙනසක් කර ඇති බවත් ඩොලර් 1ක තිිබූ වියදම වීආර්එස් නමින් විදේශීය ආයතන තුනකට ඩොලර් 18.50 ගානේ වීසා ලබා දෙන්න ගෙවා ඇති බවත් විදේශිකයන් ලක්ෂ ගණනක් එන බව කිව්වත් එම විදේශිකයන්ගෙන් වීසා වෙනුවෙන් රජය ඩොලර් මිලියන ගාණක් පිටරටට ලබා දෙන්න කටයුතු කර ඇති බවත් විදේශීකයන් ලක්ස 25ක් ආවොත් ඩොලර් මිලියන 46ක් වාර්ෂිකව ගෙවීමට සිදුවන බවත් ඔහු අවධාරණය කලේය.

මේ මුදල්වලින් සුහුරු පන්තිකාමර 12200ක් සකස් කළ හැකි බවත් මෙය අදූරදර්ශී තීන්දුවක් බවත් අමනෝඥ අකාර්යක්ෂම ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

බංකොලොත් රටක වැඩ කරන්න මුදල් කොහෙද කියා අහන්නේ වැඩ බැරි කයිවාරු කාරයන් බවත් තමාගේ පියා පවා එවැනි සේවාවක් ඉටු නොකළ බවත් තමා ඉදිරිපත් වන යෝජනා ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ මුදලින් නොව විදේශ ආධාර ප්‍රදානවලින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයේ නවීකරණයට විරුද්ධ වන්නේ අන්ත සමාජවාදී කොමියුනිස්ට් කාරයන් බවත් ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේ පෞද්ගලික විද්‍යාවල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනයට වැඩිපුර මුදල් වෙන් කිරීමෙන් පමණක් අධ්‍යාපනය ගොඩගත නොහැකි බවත් එම නිසා තවදුරටත් නොරැවටෙන ලෙසත් එක්වරක් රැවටුනොත් තවතවත් දුක් විඳින්නට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 12,779
Previous Post

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීම, රජය ගත් විප්ලවීය පියවරක් – ජනපති ‍

Next Post

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳව විශ්වාසයි – ජපානයේ විදෙස් ඇමැති

editor ttvnews

editor ttvnews

Next Post
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳව විශ්වාසයි – ජපානයේ විදෙස් ඇමැති

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම පිළිබඳව විශ්වාසයි - ජපානයේ විදෙස් ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved