සමඟි ජන බලවේගයට ඕන ඔළුගෙඩි එකතු කරන්න මිස ප්රතිපත්තියක්,ස්ථිර දේශපාලන ගමන් මඟක් නොමැති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මහතා පවසයි.
තමන් සමඟි ජන බලවේගයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දන්නා හෙයින් නිවැරදි විය යුතු තැන නිවැරදි වන්නේ නම් ගැටළුවක් නොමැති බවත් එලෙස වෙනස් වුවහොත් ඝට්ටනයක් ඇති නොවිය හැකි බවත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.