චිලි රජයේ ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.
චිලී රාජ්‍යයේ – ටරාපාකා කලාපයේ සිදුව ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපක 5 . 7 ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ .
භූ කම්පනය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 103 ක් පමණ ගැඹුරින් සිදු ඇත.
කෙසේ වෙතත්, භූ කම්පනය හේතුවෙන් කිසිඳු ජීවිත හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා .
 
			 
                                
 
                                
 
							












