• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවාහන අමාත්‍යාංශයේ වාහන 25ක් අතුරුදන්!

11 October 2024
in දේශීය
ප්‍රවාහන අමාත්‍යාංශයේ වාහන 25ක් අතුරුදන්!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති කාර් රථ 10ක්, කැබ් රථ 10ක්, ජීප් රථ 02ක්, යතුරුපැදි 02ක් සහ ලොරි රථයක් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.

වර්තමානයේ මෙකී වාහන භාවිත කරනු ලබන පාර්ශ්ව පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම වාහන විධිමත්ව අපහරණය කළ බවට සාක්ෂි විගණනයට අනාවරණය වී නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය විසින් මේ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබූ අතර, මෙම වාහන 2023 දෙසැම්බර් මස 31 දිනට අමාත්‍යාංශයේ වාහන ලැයිස්තුවට හා වත්කම් ගිණුමට ඇතුළත්ව නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මේ නිසා 2023 වර්ෂයේ ගිණුම්වල ඇතුළත් වත්කම්වල වටිනාකම ඌන ගණනය වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශය සතු මෝටර් රථ 15ක් මේ වන විට වෙනත් රාජ්‍ය ආයතන විසින් භෞතිකව පරිහරණය කරනු ලැබුවද, මේ දක්වා එම වාහන විධිමත්ව පවරාදීමට හෝ නැවත ලබා ගැනීමට කටයුතු කර නොතිබුණි. එහි රුපියල් මිලියන 33.7ක් වූ වාහන 08ක් සහ තවදුරටත් ගිණුම්ගත නොකළ වාහන 07ක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2023වර්ෂයට අදාළව නිකුත් කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

Post Views: 18
Previous Post

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවීන්ට

Next Post

රු. කෝටි ගණනක පොහොර වංචාවක් ගැන තොරතුරු එළියට

Editor TTV News

Editor TTV News

Next Post
රු. කෝටි ගණනක පොහොර වංචාවක් ගැන තොරතුරු එළියට

රු. කෝටි ගණනක පොහොර වංචාවක් ගැන තොරතුරු එළියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියාවට අඩි 13 ක් උස සුනාමියක් – රටවල් රැසකට අනතුරු ඇඟවීම් (VIDEO)

රුසියාවට අඩි 13 ක් උස සුනාමියක් – රටවල් රැසකට අනතුරු ඇඟවීම් (VIDEO)

30 July 2025
ලොව ලස්සනම දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳයි

ලොව ලස්සනම දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳයි

30 July 2025
රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි

රෝහිතගේ දියණිය පොලීසියට භාරවෙයි

30 July 2025
සුනාමිය ජපානයට ඇතුළු වෙලා

සුනාමිය ජපානයට ඇතුළු වෙලා

30 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියාවට අඩි 13 ක් උස සුනාමියක් – රටවල් රැසකට අනතුරු ඇඟවීම් (VIDEO)

රුසියාවට අඩි 13 ක් උස සුනාමියක් – රටවල් රැසකට අනතුරු ඇඟවීම් (VIDEO)

30 July 2025
ලොව ලස්සනම දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳයි

ලොව ලස්සනම දූපත ලෙස ශ්‍රී ලංකාව කිරුළු පළඳයි

30 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved