• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රවීණ රංගධරයා ජීවිත රඟමඩලින් සමුගනියි

23 December 2025
in දේශීය, පුවත්
ප්‍රවීණ රංගධරයා ජීවිත රඟමඩලින් සමුගනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සිංහල සිනමාවේ, වේදිකාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ රංගධර, කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
 
අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දීයි මෙලෙස ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබෙන්නේ.
 
මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවිය.
 
ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතාගේ සහෝදරයා වන සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා රංගනයෙන් මෙන්ම අධ්‍යක්ෂණයෙන් ද කලාකෙත පෝෂණය කිරීමට සමත්වූ අසහාය කලාකරුවෙකි.
 
1941 පෙබරවාරි 10 වනදා කැලණියේ උපත ලැබූ පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කලා දිවිය දශක පහකට අධික කාලයක් පුරා උරුමකන් කියයි.
 
1965 වසරේදී ශ්‍රියා කාරියප්පෙරුම සමග විවාහ වූ ඔහුට දරුවන් තිදෙනෙක් සිටිනවා.
 
ඔහුගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් වනු නොඅනුමානයි.
 
Post Views: 3
Previous Post

හැමෝම මම වැරදියි කියලා හිතන්නේ මම නිළියක් නිසා වෙන්න ඇති – හැබැයි රඟපෑවේ මම නෙවෙයි උන් !!!

Next Post

රත්තරන් මිලට වෙච්ච දේ

Editor TTV News

Editor TTV News

Next Post
රත්තරන් මිලට වෙච්ච දේ

රත්තරන් මිලට වෙච්ච දේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි

20 January 2026
78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී

“බාල ගල්අඟුරු ගැන චෝදනා ඔප්පු කරන තෙක් පිළිතුරු දීමට රජය සූදානම් නැහැ” – ඇමති ධම්මික පටබැඳි

ආණ්ඩුව කල යුත්තේ දුන් පොරොන්දු ඉටු කිරීම මිස මගෙ ශර්ට් එකේ ගාන හදන එක නෙවෙයි – නාමල්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි

කැරම් බෝඩ් වංචාවට දඬුවම් නියම වූ මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා විභාගය මාර්තු මස 09 වැනිදාට නියම වෙයි

20 January 2026
78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී

78 වන ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්‍රයේදී

20 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved