හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (20) සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව රෝහල් ආරංචිමාර්ග පවසා සිටිනවා
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් ව ප්‍රතිකාර කර ඈ හට නොයෙකුත් ආශිර්වාද පුජා නොයෙකුත් ස්ථානයන්හි සිදුකර තිබුණා.
මීට සති කිහිපයකට පෙර ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙනුයි මෙලෙස ඇය රෝහල් ගත කෙරී තිබුණේ.