ප්‍රවීණ රංගන ශිල්පී වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වසන්ත විට්ටච්චි ලාංකේය සිනමාව, වේදිකාව, ටෙලි නාට්‍ය යන ක්ෂේත්‍ර තුනේම යුග ගණනාවක අත්දැකීම් සම්භාරයක් හිමි රංගන ශිල්පියෙක් මෙන්ම ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පියෙකුද වේ.
ඔහු රංගනයෙන් දායක වූ චිත්‍රපට අතරට මාරුතය, ඇඩ්‍රස් නෑ වැනි ජනප්‍රිය චිත්‍රපට ඇතුළත් වන අතර මෑත කාලීනව අතිශය ජනප්‍රිය වූ ටෙලිනාට්‍ය රැසකද ඔහු රංගනයෙන් දායක වුණා.
