• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පානදුර ඩිපෝව ජාතික තලයේ ආදර්ශ ඩිපෝවක් බවට පත්කිරීමට යයි

30 April 2025
in දේශීය, පුවත්
පානදුර ඩිපෝව ජාතික තලයේ ආදර්ශ ඩිපෝවක් බවට පත්කිරීමට යයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් ඩිපෝ 25ක් සංවර්ධනය කර ජාතික තලයේ ආදර්ශ ඩිපෝවන් බවට පත්කිරීමේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ව්‍යාපෘතිය යටතේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා අද (29) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (SLTB) අයත් පානදුර ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

කර්මාන්තය හා බැඳි අතිරේක සේවා නිර්මාණය කිරීම සඳහා ව්‍යාපෘති මාදිලි සැකසීමේ පාර්ලිමේන්තු අනුකාරක සභාවේ සභාපති වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ මෙම ඩිපෝ සංවර්ධනය කර මගී ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම හා ඉහල ආදායමක් ඉපැයීම මගින් ස්වයං මූල්‍යනය සහිත ලාභදායී ආයතන බවට පත්කිරීම ව්‍යාපෘතියේ අරමුණය බවයි.

මෙහිදී මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා, රජය පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය විශාල බරක් ලෙස ඇතැමුන් සලකන නමුත්, එය රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රදානම අඩිතාලම බවත් ප්‍රකාශ කළා.

එමෙන්ම දැනට රාජ්‍යාංශයේ පවත්වාගෙන යන ප්‍රධාන සේවා වන දුම්රිය සේවා සහ බස්රථ සේවාව කාලයක් තිස්සේ තිබූ පාලනතන්ත්‍රවල උනන්දුව නොතිබීම නිසා අභාවයට ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ වන්නේ ඩිපෝව හරහා සිදුවන ක්‍රියාවලිය, එහි ආදායම් වැඩිකිරීම, වියදම් කළමනාකරණය සහ වෙනත් ආදායම් උත්පාදනය කර ගැනීමට ඇති අවස්ථා සොයා බලා, ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීමට මූලික වීම බවත් කියා සිටියා.

තවද,
• ඌණ උපයෝජිත බස් රථ නැවත ධාවනය
• මාර්ග හා වාර ප්‍රශස්තකරනය (Optimize) කිරීම
• තෙල් භාවිතාව කාර්යක්ෂම කිරීම
• සේවක සුභසාධනය හා යටිතල පහසුකම් ශක්තිමත් කිරීම
• සේවක කාර්යක්ෂමතාව හා උපරිම පළදායිතාව
• ඩිපෝවේ අතිරික්ත ඉඩ වෙනත් ආර්ථික කටයුතු වලට යෙදවීම
• අමතර කොටස් (Spare Parts) හා ටයර් වියදම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර වියදම් කළමනාකරණය,

වැනි කාරණා වලට වැඩි අවධානය යොමුවිය විය යුතු බවත් පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා පානදුර බස් ඩිපෝවන් ක්‍රමානුකූලව සංවර්ධිත ඩිපෝවක් ලෙස පරිවර්තනය කරමින් සමාජීය ප්‍රවාහන අවශ්‍යතාවයේ සාධනීය කොටස්කරුවන් බවට පත්කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකෙරෙන බවත් පෙන්වා දුන්නා.

 

Post Views: 8
Previous Post

ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සබඳතා ශක්තිමත් වෙයි

Next Post

මත්පැන්හල් සම්බන්ධයෙන් නිවේදනයක්

Editor TTV News

Editor TTV News

Next Post
මත්පැන්හල් සම්බන්ධයෙන් නිවේදනයක්

මත්පැන්හල් සම්බන්ධයෙන් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved