19 September 2024
#දේශීය #පුවත්

පානදුර වෙරළට එක පාරටම ආපු විශාල මුහුදු ජීවීන් පිරිස

බෙලිඇනයා (Barnacle) නමින් හදුන්වන මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටී බව පානදුර පොලිස් ජීවත ආරක්ෂක ඒකකය පවසයි.

එසේ ගොඩට පැම්ණී මුහුදු ජීවින් ලී කොට කිහිපයක රැදී සිටී අතර , වෙරළට පැමිණෙන පිරිස් ඔවුන් දැකබලා ගැනීමට පැමිණ සිටින බවද සදහන් වේ.

Anatifera නමැති ව්ද්‍යාත්මක නාමයෙන් හදුන්වන එම මුහුදු ජීවින් ස්පාඤ්ඤ යේ ජනප්‍රිය ආහාරයක් බවද සදහන් වේ.

ජලයේ අපවිත්‍ර වීමත් සමග මෙම මුහුදු ජීවින් වෙරළට පැමිණෙන බවද වනජීවී නිළධාරින් සදහන්

Leave a comment

Your email address will not be published. Required fields are marked *